TFS machan
pudumai oka ratak vidihata claim karapu nathi eka
bump
සොබා දහමට මිනිසා නොමැතිව පැවතිය හැක. නමුත් මිනිසාට සොබා දහම නොමැතිව පැවැත්මක් නොමැත. - (කියපු කෙනා කවුද කියල නම් මතක නෑ.)
+8
17+හපොයි..... දුපත් 05 ක්........
ලංකාවේ නැගෙනහිර වෙරළේ සමහර ස්ථාන වල චීනේ, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවලින් පාවෙලා එන ප්ලාස්ටික්, පොලිතීන් ගොඩ ගැහිලා තියෙනවා මම දැකල තියෙනවා.ඔක්කොම වගේ චීන අකුරු තියෙන්නේ එව්වයේ.
බෙදා ගත්තට තැන්ක්ස් බන්...
Been across that place many times, Its just tiny plastic pieces. not even visible at once.
TFS +
හැකිතාක් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමත්, ප්‍රතිචක්‍රීකරණ වැඩ පිලිවෙලට දායක වීමත් අප හමුවේ ඇති වගකීමයි.
Bump
Nice Post machan
Thanks
+ Ref Added
17+Plastic bump