DIALOG 4G DATA IWARA UNATH WADA KARANAWANE BN

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113

    අඩෝ අද මගේ පලවෙනි පාරට dialog 4G එකේ data ඉවර උනා. data ඉවර වෙලත් යකෝ මෙහෙම speed එකක් එනවනේ... උඹලගේත් එහෙමද :baffled:

    7513911569.png
     
    Jul 24, 2018
    284
    20
    0
    ඩයලොග් එකේ ස්පීඩ් ටෙස්ට් රිස්ට් ගන්න සර්වර් වලට චෙක් ලිනිට් නැ බන්.. උබ බලපන් පේජ් එකක් ලොෆ්ඩ් කරන්න ඔහොම ලෝඩ් වෙයිද කියලා. මාත් ට්‍රයි කළා ඕක. ඔය සර්වර්වල අයිපී එක ප්‍රොක්සි දාලා අනිත් සයිට් ලෝඩ් කරන්න. පොත නම්බර් දන්නේ නැ නැත්තම් එක ප්‍රොක්සි දාලා ගන්න තිබ්බා.. ඩයලොග් එකේ ඔක්ලා ස්පිට් ටෙස්ට් රිස්ට් ගන්න ඔක්කොම සර්වර් වගේ ලිමිට් නැ
     
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඩයලොග් එකේ ස්පීඩ් ටෙස්ට් රිස්ට් ගන්න සර්වර් වලට චෙක් ලිනිට් නැ බන්.. උබ බලපන් පේජ් එකක් ලොෆ්ඩ් කරන්න ඔහොම ලෝඩ් වෙයිද කියලා. මාත් ට්‍රයි කළා ඕක. ඔය සර්වර්වල අයිපී එක ප්‍රොක්සි දාලා අනිත් සයිට් ලෝඩ් කරන්න. පොත නම්බර් දන්නේ නැ නැත්තම් එක ප්‍රොක්සි දාලා ගන්න තිබ්බා.. ඩයලොග් එකේ ඔක්ලා ස්පිට් ටෙස්ට් රිස්ට් ගන්න ඔක්කොම සර්වර් වගේ ලිමිට් නැ

    valid answer thanks :yes:
     
    Jul 24, 2018
    284
    20
    0
    valid answer thanks :yes:
    කරුමෙට ඔය එක සර්වර් එකක්වත් ටැලි වෙන ප්‍රොක්සි හරි විපිඑන් සර්වර් වත් නැ බන්.. එහෙම තිබ්බානම් ටහිකෙන්න ඩවුන්ලෝඩ් කරන්න තිබ්බා.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    කරුමෙට ඔය එක සර්වර් එකක්වත් ටැලි වෙන ප්‍රොක්සි හරි විපිඑන් සර්වර් වත් නැ බන්.. එහෙම තිබ්බානම් ටහිකෙන්න ඩවුන්ලෝඩ් කරන්න තිබ්බා.

    :rolleyes:apitath kiyannaona widiyak hogaththtoth ;)