oka ahannath deyak da? ewath aniwa wadi wenawa
eekata karanna deyak na ban. karala thiyanne harima widiha thama. ada ta kalin open karapu lc walata parana duty. anna banks wala polima lu dansal wala wage lc open karannaube point eka hari, okata govt. eken madihath wela deyak karanna ona ban.


Vitz 990C ne ban kohomada eka adue wenne ?

ado ethakota Audit Q2 ehemath adu wenawada?
personal LCs only. eekath 12 pannoth ba. genalla wikunanna hari puluwanne. dan sampath bank HQ eke polima athi bere wawata wenakan![]()
Ela ela... jaya jaya
මේකෙන් 1000cc ලගදී ගත්ත අපී වගේ උන් අනාථ වෙනවා.

anatha kukul sarana yamianatha kukul sarana yami

eekata karanna deyak na ban. karala thiyanne harima widiha thama. ada ta kalin open karapu lc walata parana duty. anna banks wala polima lu dansal wala wage lc open karanna
laksha 2.5 kin adu wenawa machan
kalin duty eka laksha 17.5 i dan 15 i
habai auction eke demand wadi wena nisa wadi wela aai wenasak nathi wei. vitz wgannawanam heta or anidda bid karala ganna
laksha 2.5 kin adu wenawa machan (1000cc)
kalin duty eka laksha 17.5 i dan 15 i


සේරටම එහා අනාත වෙන්නෙ අවුරුදු 5 ක් වගේ Aqua , Fit එහෙම use කරපු එවුන්.. ලේසියෙන් විකුනගන්න බැරි වෙනව vitz එක අඩු උනා කියන්නෙ fit Aqua 2nd hand market සැරටම බහිනව..![]()

ලැබු ජයග්‍රහණය සාමකාමිව බුක්ති විඳින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා... ස්තුතියි....![]()
අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිශ්පාදන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ගතවූ කාලසීමාවේදී එම මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවී ඇති හෙයින් මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.
ධාරිතාවය පැරණි බද්ද නව බද්ද
1000CC අඩු සාමාන්‍ය රථ රු. ලක්ෂ 14 රු. ලක්ෂ 15
1000CC අඩු දෙමුහුන් (හයිබ්‍රිඩ් රථ) රු ලක්ෂ 8.5 රු. ලක්ෂ 12.5
Whats this? this says every tax increases even for 1000cc petrol like civic
http://www.ada.lk/

na bn 2012 aqua ehema tawa adu wei. 36-38 wage weddi vitz, swift ganna puluwan hinda

panda price eka adu wey. 1000CC nisa..
1000CC වාහන price එක අඩුවෙනවා
1000ට අඩු වාහන වල මිල වැඩි වෙනවා
hari dan Vitz eke meka wana kalin price eka giye ganai mekath eka yai kiyala hithana gana kiyada ? sift RS eka 42 wagene giye eka 37 wage adu wena ekak nane enda![]()
මේකෙන් 1000cc ලගදී ගත්ත අපී වගේ උන් අනාථ වෙනවා.
