Vehicle Duty Rises again!!

prasadindika

Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    මේකෙන් 1000cc ලගදී ගත්ත අපී වගේ උන් අනාථ වෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ube point eka hari, okata govt. eken madihath wela deyak karanna ona ban.
    eekata karanna deyak na ban. karala thiyanne harima widiha thama. ada ta kalin open karapu lc walata parana duty. anna banks wala polima lu dansal wala wage lc open karanna :lol::lol:
    Vitz 990C ne ban kohomada eka adue wenne ?

    laksha 2.5 kin adu wenawa machan

    kalin duty eka laksha 17.5 i dan 15 i
    habai auction eke demand wadi wena nisa wadi wela aai wenasak nathi wei. vitz wgannawanam heta or anidda bid karala ganna :yes:

    ado ethakota Audit Q2 ehemath adu wenawada?

    laksha 2.5 kin adu wenawa machan (1000cc)

    kalin duty eka laksha 17.5 i dan 15 i
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :rofl::rofl: anatha kukul sarana yami

    සේරටම එහා අනාත වෙන්නෙ අවුරුදු 5 ක් වගේ Aqua , Fit එහෙම use කරපු එවුන්.. ලේසියෙන් විකුනගන්න බැරි වෙනව vitz එක අඩු උනා කියන්නෙ fit Aqua 2nd hand market සැරටම බහිනව.. :nerd:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ලැබු ජයග්‍රහණය සාමකාමිව බුක්ති විඳින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා... ස්තුතියි....:lol::lol::lol:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    eekata karanna deyak na ban. karala thiyanne harima widiha thama. ada ta kalin open karapu lc walata parana duty. anna banks wala polima lu dansal wala wage lc open karanna :lol::lol:

    laksha 2.5 kin adu wenawa machan

    kalin duty eka laksha 17.5 i dan 15 i
    habai auction eke demand wadi wena nisa wadi wela aai wenasak nathi wei. vitz wgannawanam heta or anidda bid karala ganna :yes:

    laksha 2.5 kin adu wenawa machan (1000cc)

    kalin duty eka laksha 17.5 i dan 15 i

    ela thanks :):)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සේරටම එහා අනාත වෙන්නෙ අවුරුදු 5 ක් වගේ Aqua , Fit එහෙම use කරපු එවුන්.. ලේසියෙන් විකුනගන්න බැරි වෙනව vitz එක අඩු උනා කියන්නෙ fit Aqua 2nd hand market සැරටම බහිනව.. :nerd:

    vitz වල බදු විතරයි මචන් අඩු වුණේ. ඉල්ලුම සහ සැපයුම කියන ස්වභාවික දේට අනුව දැන් auction වල ගණන් වැඩි වෙයි. එතකොට වෙනසක් නෑ:baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ලැබු ජයග්‍රහණය සාමකාමිව බුක්ති විඳින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා... ස්තුතියි....:lol::lol::lol:

    TblEYgh.gif
     
    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිශ්පාදන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ගතවූ කාලසීමාවේදී එම මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවී ඇති හෙයින් මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.

    ධාරිතාවය පැරණි බද්ද නව බද්ද
    1000CC අඩු සාමාන්‍ය රථ රු. ලක්ෂ 14 රු. ලක්ෂ 15
    1000CC අඩු දෙමුහුන් (හයිබ්‍රිඩ් රථ) රු ලක්ෂ 8.5 රු. ලක්ෂ 12.5

    Whats this? this says every tax increases even for 1000cc petrol like civic

    http://www.ada.lk/
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිශ්පාදන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ගතවූ කාලසීමාවේදී එම මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවී ඇති හෙයින් මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.

    ධාරිතාවය පැරණි බද්ද නව බද්ද
    1000CC අඩු සාමාන්‍ය රථ රු. ලක්ෂ 14 රු. ලක්ෂ 15
    1000CC අඩු දෙමුහුන් (හයිබ්‍රිඩ් රථ) රු ලක්ෂ 8.5 රු. ලක්ෂ 12.5

    Whats this? this says every tax increases even for 1000cc petrol like civic

    http://www.ada.lk/

    oya pattara karayo danna magulak nathuwa kiyawanawa ban. mama dapu image eka balanna :yes:

    duty_hike_ek.jpg
     
    Last edited:

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    na bn 2012 aqua ehema tawa adu wei. 36-38 wage weddi vitz, swift ganna puluwan hinda

    hari dan Vitz eke meka wana kalin price eka giye ganai mekath eka yai kiyala hithana gana kiyada ? sift RS eka 42 wagene giye eka 37 wage adu wena ekak nane enda :baffled: