
කලකිරිලා බන් ඉන්නේ. කොහොමද මේ රටේ ජිවත් වෙන්නේ.? හැම එකටම බදු. ගන්න හුස්මටත් බදු. පොඩි කාර් කට්ටක් ගන්න හැදුවේ. ආයෙම බදු නැගල. එපා වෙලා බන්.
.
වෙන රටකට යන්ඩ පුලුවන් නම් පලයන්..මම නම් තව උපරිම අවුරුදු 5-7යි බලන්නෙ සිරි ලංකාව ටිකක් හරි හොඳ වෙයිද කියල![]()

පහුගිය කාලේ මිනිස්සු වැගන් ආර් එක ගන්නවා දැක්කා ආන්ඩුව, ගනින්කෝ දැන් කියලා දුන්න. මෙයාල මිනිස්සුන්ගෙන් පලිගන්න ඇවිත් ඉන්නේ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ වාහනවලට ගහපු ආදායම් බද්දද මොකක්ද ලගදී අයින් කලා.මිනිස්සුන්ගේ බදුමුදලින් උන් සුකෝපබෝගී වාහන අඩුගානට ගන්නවා ඒකට වටපිටාව හදාගන්නවා, ඒඅතර පොඩි මිනිස්සුන්ට ගන්න තියන පොඩි වාහනය ගන්න බැරිවෙන්නම වැඩේදෙනවා.



Deshapaaluwo thama me rata kanne....Lankawa patta ma ratak ban. Travel karanna supiri. Wiyadam ehemath godak adui ne. Eth me yana widihata issarahata nam monawa weida manda![]()


Lankawa patta ma ratak ban. Travel karanna supiri. Wiyadam ehemath godak adui ne. Eth me yana widihata issarahata nam monawa weida manda![]()

කසාද බැදල ළමයෙක්වත් හදන්නේ කොහොමද බන් මේ රටේ ඉදන්? ළමය දුක් විදිනවා
පුකටත් බදු ගහයිද දන්නෑ.. ගූඇන්පියේ ගූ කාලා ජීවත් වෙන සදුන් බුවාට එහෙම තමයි එහෙම වුනොත් බඩේ පාර වදින්නේ.![]()

වෙන රටකට යන්ඩ පුලුවන් නම් පලයන්..මම නම් තව උපරිම අවුරුදු 5-7යි බලන්නෙ සිරි ලංකාව ටිකක් හරි හොඳ වෙයිද කියල![]()





https://www.facebook.com/NewsfirstSL/videos/2064458796947701/
සිරසෙන් UNP එකට ඇඩෙන්නම දීලා.
අඩුවට කාර් ගන්න බලන් හිටපු යූන්පී අක්කගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ලින්ක් එක කවුරු හරි පින්වතෙක් මට එවන්න


පහුගිය කාලේ මිනිස්සු වැගන් ආර් එක ගන්නවා දැක්කා ආන්ඩුව, ගනින්කෝ දැන් කියලා වැඩිකරලා දුන්න. මෙයාල මිනිස්සුන්ගෙන් පලිගන්න ඇවිත් ඉන්නේ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ වාහනවලට ගහපු ආදායම් බද්දද මොකක්ද ලගදී අයින් කලා.මිනිස්සුන්ගේ බදුමුදලින් උන් සුකෝපබෝගී වාහන අඩුගානට ගන්නවා ඒකට වටපිටාව හදාගන්නවා, ඒඅතර පොඩි මිනිස්සුන්ට ගන්න තියන පොඩි වාහනය ගන්න බැරිවෙන්නම වැඩේදෙනවා.
