ජිවත් වෙන්නේ කොහොමද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    ජිවත් වෙන්නේ කොහොමද?

    කලකිරිලා බන් ඉන්නේ. කොහොමද මේ රටේ ජිවත් වෙන්නේ.? හැම එකටම බදු. ගන්න හුස්මටත් බදු. පොඩි කාර් කට්ටක් ගන්න හැදුවේ. ආයෙම බදු නැගල. එපා වෙලා බන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වෙන රටකට යන්ඩ පුලුවන් නම් පලයන්..මම නම් තව උපරිම අවුරුදු 5-7යි බලන්නෙ සිරි ලංකාව ටිකක් හරි හොඳ වෙයිද කියල :(
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කලකිරිලා බන් ඉන්නේ. කොහොමද මේ රටේ ජිවත් වෙන්නේ.? හැම එකටම බදු. ගන්න හුස්මටත් බදු. පොඩි කාර් කට්ටක් ගන්න හැදුවේ. ආයෙම බදු නැගල. එපා වෙලා බන්.

    ගණන් ගන්න එපා බන්. හිත හදාගනින්. ලක්‍ෂ 62ක් බුද්ධිමත් ජනතාව නිසා අහින්සක අපි දුක් විදින්නේ:angry:.

    මේ කලකණ්ණි දෙන්නා රට බාර ගත්තේ නැත්නං මෙලහකට මේ රට ගොඩක් දියුණුයි බන්

    බයික් ත්‍රීවීල් ආයෙත් ගණන් යනවලු බන්.

    38118636_1923069577754304_2394779927804116992_n.jpg
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    වෙන රටකට යන්ඩ පුලුවන් නම් පලයන්..මම නම් තව උපරිම අවුරුදු 5-7යි බලන්නෙ සිරි ලංකාව ටිකක් හරි හොඳ වෙයිද කියල :(

    Lankawa patta ma ratak ban. Travel karanna supiri. Wiyadam ehemath godak adui ne. Eth me yana widihata issarahata nam monawa weida manda :baffled:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    කසාද බැදල ළමයෙක්වත් හදන්නේ කොහොමද බන් මේ රටේ ඉදන්? ළමය දුක් විදිනවා :(:(:(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පහුගිය කාලේ මිනිස්සු වැගන් ආර් එක ගන්නවා දැක්කා ආන්ඩුව, ගනින්කෝ දැන් කියලා වැඩිකරලා දුන්න. මෙයාල මිනිස්සුන්ගෙන් පලිගන්න ඇවිත් ඉන්නේ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ වාහනවලට ගහපු ආදායම් බද්දද මොකක්ද ලගදී අයින් කලා.මිනිස්සුන්ගේ බදුමුදලින් උන් සුකෝපබෝගී වාහන අඩුගානට ගන්නවා ඒකට වටපිටාව හදාගන්නවා, ඒඅතර පොඩි මිනිස්සුන්ට ගන්න තියන පොඩි වාහනය ගන්න බැරිවෙන්නම වැඩේදෙනවා.
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    පහුගිය කාලේ මිනිස්සු වැගන් ආර් එක ගන්නවා දැක්කා ආන්ඩුව, ගනින්කෝ දැන් කියලා දුන්න. මෙයාල මිනිස්සුන්ගෙන් පලිගන්න ඇවිත් ඉන්නේ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ වාහනවලට ගහපු ආදායම් බද්දද මොකක්ද ලගදී අයින් කලා.මිනිස්සුන්ගේ බදුමුදලින් උන් සුකෝපබෝගී වාහන අඩුගානට ගන්නවා ඒකට වටපිටාව හදාගන්නවා, ඒඅතර පොඩි මිනිස්සුන්ට ගන්න තියන පොඩි වාහනය ගන්න බැරිවෙන්නම වැඩේදෙනවා.

    මොකා ආවත් ඔච්චර තමයි බන්. කාගේ වැරද්දක්ද දන්නේ නෑ. ලංකාවේ මිනිස්සුන්ව මකොලම හදන්න වෙන්නේ. එත් එහෙම කරන්න බැනේ. :(:(:(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කසාද බැදල ළමයෙක්වත් හදන්නේ කොහොමද බන් මේ රටේ ඉදන්? ළමය දුක් විදිනවා :(:(:(

    බදිද්දී පෙට්ටිය කැඩුන හරි කමක්නෑ කෙල්ලෙක් බැදපන් ආන්ඩුවේ ජොබක් තියන.නැත්තන් උබගේ නෙට් ඉන්කම් එක වැඩි වෙන්න ඔනේ.එහෙම බැරිනම් බදින්න ඉන්න කෙල්ලව බාහිර උපාධි. හරි කරවපන්.අරුන් ආවම ජොබක් ශුවර්.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුකටත් බදු ගහයිද දන්නෑ.. ගූඇන්පියේ ගූ කාලා ජීවත් වෙන සදුන් බුවාට එහෙම තමයි එහෙම වුනොත් බඩේ පාර වදින්නේ.:baffled:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    https://www.facebook.com/NewsfirstSL/videos/2064458796947701/

    සිරසෙන් UNP එකට ඇඩෙන්නම දීලා.

    අඩුවට කාර් ගන්න බලන් හිටපු යූන්පී අක්කගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ලින්ක් එක කවුරු හරි පින්වතෙක් මට එවන්න​
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වෙන රටකට යන්ඩ පුලුවන් නම් පලයන්..මම නම් තව උපරිම අවුරුදු 5-7යි බලන්නෙ සිරි ලංකාව ටිකක් හරි හොඳ වෙයිද කියල :(

    ow bn wena ratakata yana ekathama bn dn tyna hodama de :no::no::no::no::no:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූ ඇන් පී නිල ගීතය

    පුකක් දකිනවා පයිය නගිනවා

    සොයන් විදුමකට අත සැරසෙනවා

    පයියේ කැරි ටික දිය කර පා කර

    ඔබේ පුකට මා ඇරලා දුවනවා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    https://www.facebook.com/NewsfirstSL/videos/2064458796947701/

    සිරසෙන් UNP එකට ඇඩෙන්නම දීලා.

    අඩුවට කාර් ගන්න බලන් හිටපු යූන්පී අක්කගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ලින්ක් එක කවුරු හරි පින්වතෙක් මට එවන්න​

    සසනිකා :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    පහුගිය කාලේ මිනිස්සු වැගන් ආර් එක ගන්නවා දැක්කා ආන්ඩුව, ගනින්කෝ දැන් කියලා වැඩිකරලා දුන්න. මෙයාල මිනිස්සුන්ගෙන් පලිගන්න ඇවිත් ඉන්නේ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ වාහනවලට ගහපු ආදායම් බද්දද මොකක්ද ලගදී අයින් කලා.මිනිස්සුන්ගේ බදුමුදලින් උන් සුකෝපබෝගී වාහන අඩුගානට ගන්නවා ඒකට වටපිටාව හදාගන්නවා, ඒඅතර පොඩි මිනිස්සුන්ට ගන්න තියන පොඩි වාහනය ගන්න බැරිවෙන්නම වැඩේදෙනවා.

    225 tama bombayak gahala maranna ona. Paksha wipaksha haththa okkoma ekai un boruwata bedila kiyala media show thiyanawa. Athulen siyalu waraprasada aragena sapata innawa. Jvp eketh boruwa witharai.:angry: