ඕක මල ජරා රසක් තියෙන්නේ බන්
නිල් පාටට තියෙද්දී මමත් උඩ පැනගෙන ආසාවෙන් කෑවේ
කිසිම රසක් නෑ ඕවයේ
![]()
Matale park eke gahak tiyenawa
Mama kala nane![]()
හොයාගෙන කාල බලහන්
උබටම තේරෙයි ඊට පස්සෙ 
haffa ehemada ? kala ne ban lol dakalawath ne man![]()

මමත් 1st time දකිද්දී හෙනම magicඑක වගේ වුනා
නිල් වෙරළු ow ban. melo rahak na. kahata ambaneka


ඒක ඇත්ත මචං Mama kawa.kanba ba harima kahata radai
ela... ekiyanne dakkoth kala balanawa misak, pala karagena kanna tharam watinne nathi paatay.. ekama de amuthu gahak kiyana ekaa
nil weralu athu pela karapuwa thiyenawa... eth gaha loku wenawa kal yanawa ... gedi hedenne loku gahak wela 100%
Lankawe okkoma ohomane ban lassanata thiyanawa eth melo rahak ne
ඔය නිල් වෙරළු නෙමෙයි. මාතලේ උද්භිද උද්‍යානය ඇතුලේ නිල් වෙරළු ගහක් තියෙනවා නිල් වෙරළු වල හැඩය සාමාන්‍ය වෙරළු ගෙඩියේ හැඩය වගේමයි.