නිල් වෙරලු

Sandun14

Active member
  • Jan 27, 2008
    270
    58
    28
    :baffled: ඕක මල ජරා රසක් තියෙන්නේ බන් :oo: නිල් පාටට තියෙද්දී මමත් උඩ පැනගෙන ආසාවෙන් කෑවේ :dull: කිසිම රසක් නෑ ඕවයේ :dull::no::no:

    ow ban. melo rahak na. kahata ambaneka
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    kanishkady

    Junior member
  • Nov 16, 2006
    28
    2
    8
    nil weralu athu pela karapuwa thiyenawa... eth gaha loku wenawa kal yanawa ... gedi hedenne loku gahak wela 100%
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මම කාල නම් තියනවා.. Kandy වලින් හම්බුනේ.. ලොකු රසක් නම් නෑ... වස නෙමේ.. මාර ලස්සනයි...
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    ඔය නිල් වෙරළු නෙමෙයි. මාතලේ උද්භිද උද්‍යානය ඇතුලේ නිල් වෙරළු ගහක් තියෙනවා නිල් වෙරළු වල හැඩය සාමාන්‍ය වෙරළු ගෙඩියේ හැඩය වගේමයි.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    mn ahala thiyana widiyata owa samanya weralu wagemai. poththa nil pata unata athula kola patai. thapasayo belle dan inne gedi jathiyak(rudraksha). a owlu.

     
    • Like
    Reactions: Grim Reaper

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය නිල් වෙරළු නෙමෙයි. මාතලේ උද්භිද උද්‍යානය ඇතුලේ නිල් වෙරළු ගහක් තියෙනවා නිල් වෙරළු වල හැඩය සාමාන්‍ය වෙරළු ගෙඩියේ හැඩය වගේමයි.

    ඔවු මාත් ඒවා දැකලා තියනවා. සාමාන්‍ය වෙරළු ගෙඩියෙ හැඩේම තියන නිල් පාට ඒවා

    ඔය බෝල හැඩේ කොලපාට වෙරලූ අපේ පැත්තෙ තියනවා, ඒවට කියන්නෙ ගල් වෙරලූ කියලා.
    ඒවයෙ ඇටෙත් ඔය වීඩියෝ එකේ තියන ඒවා වගේම තමයි. අපේ පැත්තෙ නම් වුවුල්ලු ගෙනත් දානවා ගස් යට එහෙම. පොඩි කාලෙ ගනන් කරන්න එහෙමත් ඔය ඇට එකතු කරලා තියනවා මම.

    මිනිස්සු කන්නෙ නැහැ ඒවා. ඒවත් පට්ටම කහට රහයි. මේ තියෙන්නෙ ඒ ගල් වෙරළු කියන ඒවයෙ නිල්පාට ජාතියක් වෙන්න ඇති.
     
    Last edited:
    • Like
    Reactions: Grim Reaper