මම රුහුණ campus එකේ fisheries and marine sciences උපාධියට select වෙලා. මේක අවුරුදු 4ක ගෞරව උපාධියක්. මගේ first shy එක මේ. 2nd එකට revision නම් ගියා. ආයෙත් ලියල බලනව. මට දැනගන්න ඕන,
1. මේ degree එක කරල ලංකාවේ කරන්න පුලුවන් job මොනවද?
2. මට it පැත්තටත් පොඩි ආසාවක් තියෙනව. 2nd shy එක කරල මොරටුව it වගේ යන්න පුලුවන් වුනොත් ඒක කරන එකද හොද? නැත්නම් රුහුණ fisheries and marine degree එක කරන එකද හොද?
3. fisheries and marine degree එකට කරන්න පුලුවන් ජොබ් වල පඩි කොහොමද?(ශ්රී ලංකාව තුල හා පිටරටවල)
4. New zealand හෝ, australia හෝ, ඒ වගේ වෙන රටක PR Apply කරන්න මේ degree එකෙන් පුලුවන් වෙයිද? නැත්නම් masters degree එකක් කරන්න වේවිද?
(පොදු ජනයාගේ බදු මුදල් වලින් ඉගෙනුම ලබා රටට සේවයක් නොකර පිටරටකට යාමේ අදහසක් නොමැත. හුදෙක් දැනගැනීම සදහා පමනක් PR ගැන විමසන ලදී.)
උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව.

Last edited: