bump
csaranga46 Well-known member May 20, 2010 7,995 1,745 113 SL Aug 2, 2018 #22 rexona mens ice cool eka hodai. Reactions: silva_dump
Rahula Kasun Well-known member Feb 1, 2013 12,371 13,695 113 හැමිනේශන් Aug 2, 2018 #23 silva_dump said: apoi deiyane ehemada gada gahuwath kamak na ehenam neda bn Click to expand... wqe123 said: කට කතාවක් තියනවා.... ඔප්පු කරලා නෑ... උබටය silva_dump ටය තමා ඔප්පු කරන්න පුලුවන්ද කියල බලන්න වෙන්නේ... මට නම් හිතෙන්නේ ඇන්ටිපස්පෙරන්ට් body spray ගන්නවට වඩා හොදය නිකන් body spray එකක් අරගෙන ඇදුමට ගහන එක හමට ගහන්නේ නැතිව. කිහිල්ලේ, ඉකිලි වල මයිල් අයින් කලාම දාඩිය රැදෙන එක අඩු නිසා ගඳ අඩුවෙනවා උෂ්ණ කෑම කන්නේ නැතිව සීතල කෑම කෑවාම දාඩිය දාන එක අඩුවෙනවා පාරේ නිතර ඉන්නේ වෙන්නේ නැති රස්සාවක් සෙට් උනොත් එකත් දාඩිය දාන්න අඩුවෙන්න උදව් වෙනවා light colour ඇදුම් අන්දමත් දාඩිය දාන එක අඩුවෙනවා දවස පුරාම ඔය ඔක්කොම කරලා පරිස්සම් වෙන එක වටිනවා risk එකක් ගන්නවට වඩා... තව ඉතින් සිංහල බේත් ටිකක් බිව්වනම් අග නිවෙන්න අනිත් දේවල් එක්ක එකත් හරි යය. Click to expand... මමනම් ඕව පවුද්ගලිකව බවිතයක් නැති නිසා හරියටම දන්නෙ නැ හොද එක මොකක්ද නරක එක මොකක්ද කියන්න මචං, ඒත් මචං සෙන්ට් එකක් ගැහුවත් හමට වැදෙන්නේ නැති වෙන්න ඇදුමට විතරක් ගහන්න කියල තමයි කියන්නේ නෙහ්? දවසට පුලුවන්නම් වතුර 2 / 3L අතර බීහන්,(අත්දැකීමෙන් කියන්නේ) නිකන්ම ඇගේ දාඩිය ගද අඩුවෙනවා, ඒක තමන්ටත් හොදයි එක පාරට 3L බොන්න බෑ, හෙමින් හෙමින් පුරුදු වුනහම නිකන්ම පෙවෙනවා body spray/ deodorant ගන්නේ නැතුව හොද සෙන්ට් එකක් අරන් ඇදුමට ගහපන් (සුවද ගහන්නනේ ඕනේ)එතකොට ඔය කිසි ප්රශ්නයක් නෑ මචං Reactions: silva_dump
silva_dump said: apoi deiyane ehemada gada gahuwath kamak na ehenam neda bn Click to expand... wqe123 said: කට කතාවක් තියනවා.... ඔප්පු කරලා නෑ... උබටය silva_dump ටය තමා ඔප්පු කරන්න පුලුවන්ද කියල බලන්න වෙන්නේ... මට නම් හිතෙන්නේ ඇන්ටිපස්පෙරන්ට් body spray ගන්නවට වඩා හොදය නිකන් body spray එකක් අරගෙන ඇදුමට ගහන එක හමට ගහන්නේ නැතිව. කිහිල්ලේ, ඉකිලි වල මයිල් අයින් කලාම දාඩිය රැදෙන එක අඩු නිසා ගඳ අඩුවෙනවා උෂ්ණ කෑම කන්නේ නැතිව සීතල කෑම කෑවාම දාඩිය දාන එක අඩුවෙනවා පාරේ නිතර ඉන්නේ වෙන්නේ නැති රස්සාවක් සෙට් උනොත් එකත් දාඩිය දාන්න අඩුවෙන්න උදව් වෙනවා light colour ඇදුම් අන්දමත් දාඩිය දාන එක අඩුවෙනවා දවස පුරාම ඔය ඔක්කොම කරලා පරිස්සම් වෙන එක වටිනවා risk එකක් ගන්නවට වඩා... තව ඉතින් සිංහල බේත් ටිකක් බිව්වනම් අග නිවෙන්න අනිත් දේවල් එක්ක එකත් හරි යය. Click to expand... මමනම් ඕව පවුද්ගලිකව බවිතයක් නැති නිසා හරියටම දන්නෙ නැ හොද එක මොකක්ද නරක එක මොකක්ද කියන්න මචං, ඒත් මචං සෙන්ට් එකක් ගැහුවත් හමට වැදෙන්නේ නැති වෙන්න ඇදුමට විතරක් ගහන්න කියල තමයි කියන්නේ නෙහ්? දවසට පුලුවන්නම් වතුර 2 / 3L අතර බීහන්,(අත්දැකීමෙන් කියන්නේ) නිකන්ම ඇගේ දාඩිය ගද අඩුවෙනවා, ඒක තමන්ටත් හොදයි එක පාරට 3L බොන්න බෑ, හෙමින් හෙමින් පුරුදු වුනහම නිකන්ම පෙවෙනවා body spray/ deodorant ගන්නේ නැතුව හොද සෙන්ට් එකක් අරන් ඇදුමට ගහපන් (සුවද ගහන්නනේ ඕනේ)එතකොට ඔය කිසි ප්රශ්නයක් නෑ මචං
suranga_87 Active member May 30, 2017 886 147 43 48 Pannipitiya Aug 2, 2018 #24 silva_dump said: Mchn la mens deodrant ekak kiyapallako hodata dawasa puraawatama fresh eke inna puluwan man gaawa hena gadai bn hama daama naanaawath ekka Click to expand... hondata wathura beepan....kola kanda cup 1 gahapan ude ta hamadama. Reactions: silva_dump
silva_dump said: Mchn la mens deodrant ekak kiyapallako hodata dawasa puraawatama fresh eke inna puluwan man gaawa hena gadai bn hama daama naanaawath ekka Click to expand... hondata wathura beepan....kola kanda cup 1 gahapan ude ta hamadama.
P Pinimuva Well-known member Apr 10, 2011 1,026 375 83 Aug 2, 2018 #25 oriflame eka ganin...mama kalin use kale rexona ...rexona ekata baniyam kaha pata wenawa ....oriflame eka nam quality .. rexona eka masayak wage puluwan...oriflame eka masa 4-5 k puluwan use karanna Reactions: silva_dump
oriflame eka ganin...mama kalin use kale rexona ...rexona ekata baniyam kaha pata wenawa ....oriflame eka nam quality .. rexona eka masayak wage puluwan...oriflame eka masa 4-5 k puluwan use karanna
silva_dump Well-known member Jun 4, 2015 422 299 63 Aug 2, 2018 #27 Rahula Kasun said: මමනම් ඕව පවුද්ගලිකව බවිතයක් නැති නිසා හරියටම දන්නෙ නැ හොද එක මොකක්ද නරක එක මොකක්ද කියන්න මචං, ඒත් මචං සෙන්ට් එකක් ගැහුවත් හමට වැදෙන්නේ නැති වෙන්න ඇදුමට විතරක් ගහන්න කියල තමයි කියන්නේ නෙහ්? දවසට පුලුවන්නම් වතුර 2 / 3L අතර බීහන්,(අත්දැකීමෙන් කියන්නේ) නිකන්ම ඇගේ දාඩිය ගද අඩුවෙනවා, ඒක තමන්ටත් හොදයි එක පාරට 3L බොන්න බෑ, හෙමින් හෙමින් පුරුදු වුනහම නිකන්ම පෙවෙනවා body spray/ deodorant ගන්නේ නැතුව හොද සෙන්ට් එකක් අරන් ඇදුමට ගහපන් (සුවද ගහන්නනේ ඕනේ)එතකොට ඔය කිසි ප්රශ්නයක් නෑ මචං Click to expand... thanks bn atta thamai uba kiyana kathwa
Rahula Kasun said: මමනම් ඕව පවුද්ගලිකව බවිතයක් නැති නිසා හරියටම දන්නෙ නැ හොද එක මොකක්ද නරක එක මොකක්ද කියන්න මචං, ඒත් මචං සෙන්ට් එකක් ගැහුවත් හමට වැදෙන්නේ නැති වෙන්න ඇදුමට විතරක් ගහන්න කියල තමයි කියන්නේ නෙහ්? දවසට පුලුවන්නම් වතුර 2 / 3L අතර බීහන්,(අත්දැකීමෙන් කියන්නේ) නිකන්ම ඇගේ දාඩිය ගද අඩුවෙනවා, ඒක තමන්ටත් හොදයි එක පාරට 3L බොන්න බෑ, හෙමින් හෙමින් පුරුදු වුනහම නිකන්ම පෙවෙනවා body spray/ deodorant ගන්නේ නැතුව හොද සෙන්ට් එකක් අරන් ඇදුමට ගහපන් (සුවද ගහන්නනේ ඕනේ)එතකොට ඔය කිසි ප්රශ්නයක් නෑ මචං Click to expand... thanks bn atta thamai uba kiyana kathwa
silva_dump Well-known member Jun 4, 2015 422 299 63 Aug 2, 2018 #28 puluwan hamotama 4 gaane salakuwa thanks again guys Reactions: Rahula Kasun