"සොයා යන ආදරේට වඩා
සොයා එන ආදරය උතුම්"
අැත්තද මේ කතාව???![]()
දෙකම එක සමානායි වගෙ නේද.
මොකද අපි ආදරය හොයගෙන යන්නෙ නැ කියලා.අපි ලගට ආදරෙ එනකම් බලන් ඉන්නවා..එතකොට එ එන ආදරෙ අපිව හොයාගෙන එන ආදරයක් නෙද..එ ඒන ආදරෙ අපිව සොයාගෙන නෙද ඇවිත් තියෙන්නෙ
කවුද ඔයාව හොයගෙන ආපු රට හරකා

"සොයා යන ආදරේට වඩා
සොයා එන ආදරය උතුම්"
අැත්තද මේ කතාව???![]()

අව්රුදු 4ක් අාදරේ කරල මගෙ ජීවිතේ නන්නත්තාර කරල ගියේ මං හොයාගෙන ගිය ආදරේ තමයිදෙකම එක සමානායි වගෙ නේද.
මොකද අපි ආදරය හොයගෙන යන්නෙ නැ කියලා.අපි ලගට ආදරෙ එනකම් බලන් ඉන්නවා..එතකොට එ එන ආදරෙ අපිව හොයාගෙන එන ආදරයක් නෙද..එ ඒන ආදරෙ අපිව සොයාගෙන නෙද ඇවිත් තියෙන්නෙ

අැත්ත ආදරේ හොයාගන්න අමාරුයි broහරි ඇත්ත කියල හිතමු ඒක.
දැන් කවුද ඉතින් අපිව ඔහොම හොයන් එන්නෙ? අන්තිමට වයසට ගිහින් මලා තමා