Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:love:
"සොයා යන ආදරේට වඩා
සොයා එන ආදරය උතුම්"
අැත්තද මේ කතාව​???:rolleyes:

දෙකම එක සමානායි වගෙ නේද.
මොකද අපි ආදරය හොයගෙන යන්නෙ නැ කියලා.අපි ලගට ආදරෙ එනකම් බලන් ඉන්නවා..එතකොට එ එන ආදරෙ අපිව හොයාගෙන එන ආදරයක් නෙද..එ ඒන ආදරෙ අපිව සොයාගෙන නෙද ඇවිත් තියෙන්නෙ
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දෙකම එක සමානායි වගෙ නේද.
    මොකද අපි ආදරය හොයගෙන යන්නෙ නැ කියලා.අපි ලගට ආදරෙ එනකම් බලන් ඉන්නවා..එතකොට එ එන ආදරෙ අපිව හොයාගෙන එන ආදරයක් නෙද..එ ඒන ආදරෙ අපිව සොයාගෙන නෙද ඇවිත් තියෙන්නෙ

    කවුද ඔයාව හොයගෙන ආපු රට හරකා
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :love:
    "සොයා යන ආදරේට වඩා
    සොයා එන ආදරය උතුම්"
    අැත්තද මේ කතාව​???:rolleyes:

    හරි ඇත්ත කියල හිතමු ඒක.
    දැන් කවුද ඉතින් අපිව ඔහොම හොයන් එන්නෙ? අන්තිමට වයසට ගිහින් මලා තමා
    :dull::dull:

    Jun 26, 2018
    41
    1
    0
    දෙකම එක සමානායි වගෙ නේද.
    මොකද අපි ආදරය හොයගෙන යන්නෙ නැ කියලා.අපි ලගට ආදරෙ එනකම් බලන් ඉන්නවා..එතකොට එ එන ආදරෙ අපිව හොයාගෙන එන ආදරයක් නෙද..එ ඒන ආදරෙ අපිව සොයාගෙන නෙද ඇවිත් තියෙන්නෙ
    අව්රුදු 4ක් අාදරේ කරල මගෙ ජීවිතේ නන්නත්තාර කරල ගියේ මං හොයාගෙන ගිය ආදරේ තමයි:(:love:
     
    Jun 26, 2018
    41
    1
    0
    හරි ඇත්ත කියල හිතමු ඒක.
    දැන් කවුද ඉතින් අපිව ඔහොම හොයන් එන්නෙ? අන්තිමට වයසට ගිහින් මලා තමා
    :dull::dull:

    අැත්ත ආදරේ හොයාගන්න අමාරුයි bro:(
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    දෙකම එක සමානායි වගෙ නේද.
    මොකද අපි ආදරය හොයගෙන යන්නෙ නැ කියලා.අපි ලගට ආදරෙ එනකම් බලන් ඉන්නවා..එතකොට එ එන ආදරෙ අපිව හොයාගෙන එන ආදරයක් නෙද..එ ඒන ආදරෙ අපිව සොයාගෙන නෙද ඇවිත් තියෙන්නෙ

    :oo::oo::oo::oo::oo: