JBL Charge3 for Sale

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සවුන්ඩ්ස් චෙක් කරන්න මොකටද බන් ඕක ගත්තේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,766
    11,775
    113
    සවුන්ඩ්ස් චෙක් කරන්න මොකටද බන් ඕක ගත්තේ.

    lankawe unge boruwak ban oka... use karala athi unama hondata pihidala box eke daala check karanna withrai open kale, brand new kiyala wikunanawa...:rofl:

    owala battery life eka, sound quality eka ehema kohomath danne na dan..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,096
    8,104
    113
    රූකඩ රාජ්ජේ

    නොදන්න දේවල් කතා නොකර ඉදපන් බං. පාවිච්චි කරපු කාලේ බලන්න විදියක් නෑනේ. නැත්නම් පෙන්නන්න තිබුන.

    සවුන්ඩ්ස් චෙක් කරන්න මොකටද බන් ඕක ගත්තේ.

    සවුන්ඩ්ස් චෙක් කරන්න නෙවි බං ගත්තේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    lankawe unge boruwak ban oka... use karala athi unama hondata pihidala box eke daala check karanna withrai open kale, brand new kiyala wikunanawa...:rofl:

    owala battery life eka, sound quality eka ehema kohomath danne na dan..

    ඔව් බන් කහන සල්ලිද බන් සවුන්ඩ් ටෙස්ට් කරන්න ඕවා ගන්නේ.යකෝ අද කාලේ මිලියනර්ලාවත් කරන්නේ නැහැ ඔය වගේ වැඩ .උනුත් බලන්නේ කීයක් හරි ඉතුරු කරගන්න.:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,096
    8,104
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බන් කහන සල්ලිද බන් සවුන්ඩ් ටෙස්ට් කරන්න ඕවා ගන්නේ.යකෝ අද කාලේ මිලියනර්ලාවත් කරන්නේ නැහැ ඔය වගේ වැඩ .උනුත් බලන්නේ කීයක් හරි ඉතුරු කරගන්න.:D

    කහන සල්ලි නෙවි ජපන් යෙන්..මගේ යාලුවෙක් ගන්නම් කියපු නිසයි ගෙනාවේ. උ ෆෝන් එක්ක ගත්තා කියලා උට දැන් ගන්න බැලූ . මට ඕක තියාගෙන වැඩක් නෑ.

    sony-srs-xb30-black.png

    201506131506387983.jpg

    මං ළග ඔය දෙකම තියෙනවා. තව එකක් මට වැඩක් නැ ඒ නිසා.

    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    uba gawa danatama ekak thiyena eke
    oka box open karala nisa
    13kata karamuda machan? adama gannawa

    oka kochchara brand new unath uba eka parak hari on kara kiyanne used thama anika meheta warranty th nane oke

    mage max bid eka 13i mokada kiyanne?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,096
    8,104
    113
    රූකඩ රාජ්ජේ
    keeyada anthima denne
    oka replica nemei neda
    ada deal eka karamu da

    ටකරමට ගල් ගහනවා වගේ සද්දේ තියෙන ඒවා මං ළග නෑ . රෙප්ලිකා නෙවි ඔරිජිනල් බඩු.. harman company එකේ කාර්ඩ්ස් එහෙමත් තියෙනවා.