JBL Charge 3 for Sale

KDH

Well-known member
  • Jul 4, 2014
    18,075
    8,063
    113
    රූකඩ රාජ්ජේ

    කීපදෙනෙක් කියලා තිබුනා ඔරිජිනල් ෆොටෝස් දාන්න කියලා. ඒ නිසා ඔන්න ඒවත් එක්ක අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා..

    Brandnew Genuine JBL Charge3 එකක් තියෙනවා. ජපානෙන් ගෙනාවේ. ජූලි 29 හම්බුනේ මට. සවුන්ඩ්ස් චෙක් කරන්න විත්රයි පාවිච්චි කරේ. 25,000 කට දෙනවා. නිල් පාට එකක්. PM එකක් දාන්න කැමැති කෙනෙක්.

    Wireless Bluetooth streaming
    6000 maH power bank
    Speakerphone
    Waterproof
    JBL Connect
    JBL Bass radiator

    සවුන්ඩ්ස් නම් ඉතින් පට්ට.

    44_zps87epwabg.jpg

    55_zpswylkscgn.jpg

    66_zpspcilaek7.jpg

    55_zps9m0wtbxf.jpg

    22_zpsgfokye0w.jpg

    11_zpsftpfqffn.jpg

    Last edited:
    • Like
    Reactions: Shand5008 and DAMER

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63

    Innawane ban. Meketh innawa. Abans eke 36900 k wenawa. Aduwata dennam kiwama ganna ekek na. :lol::lol:

    abans eke denne warranty ekak ekka. sealed pack. uba oka sound check karanna open kara kiwwata kawda danne patta gahapu ekakda kiyala.

    anika oya check karanna open kala kiyana kathawa lankawe un badu wikunanna kiyana common kathawak.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,075
    8,063
    113
    රූකඩ රාජ්ජේ
    abans eke denne warranty ekak ekka. sealed pack. uba oka sound check karanna open kara kiwwata kawda danne patta gahapu ekakda kiyala.

    anika oya check karanna open kala kiyana kathawa lankawe un badu wikunanna kiyana common kathawak.

    මේකේ නමට හරි ඉන්න ඔස්තාර්ලට බොරු කරලා විකුනන්න බෑනේ බං අහුවෙනවනේ.යාලුවෙක් ඉල්ලපු නිසයි ඕක ගෙනාවේ. උ ෆෝන් එකක් ගත්තා කියලා උට දැන් ගන්න බැලූ.

    sony-srs-xb30-black.png

    201506131506387983.jpg

    මං ළග ඔය දෙකම තියෙනවා. තව එකක් මට වැඩක් නැ ඒ නිසා.

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,075
    8,063
    113
    රූකඩ රාජ්ජේ
    BUMP Patta bande machan.

    ඔව් පට්ට භාණ්ඩේ. ඒත් නෑ බං. මාත් ඕක ගෙනාවේ යාලුවෙක් ඉල්ලපු නිසා. උ ෆෝන් එකක් ගත්ත නිසා නෑලු මේකත් ගන්න . මං ලග SONY XB 30 එකකුයි harmon/kardon onyx එකකුයි තියෙන නිසා මේක විකුනන්න කියලා බැලුවේ

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo

    කීපදෙනෙක් කියලා තිබුනා ඔරිජිනල් ෆොටෝස් දාන්න කියලා. ඒ නිසා ඔන්න ඒවත් එක්ක අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා..

    Brandnew Genuine JBL Charge3 එකක් තියෙනවා. ජපානෙන් ගෙනාවේ. ජූලි 29 හම්බුනේ මට. සවුන්ඩ්ස් චෙක් කරන්න විත්රයි පාවිච්චි කරේ. 25,000 කට දෙනවා. නිල් පාට එකක්. PM එකක් දාන්න කැමැති කෙනෙක්.

    Wireless Bluetooth streaming
    6000 maH power bank
    Speakerphone
    Waterproof
    JBL Connect
    JBL Bass radiator

    සවුන්ඩ්ස් නම් ඉතින් පට්ට.

    44_zps87epwabg.jpg

    55_zpswylkscgn.jpg

    66_zpspcilaek7.jpg

    55_zps9m0wtbxf.jpg

    22_zpsgfokye0w.jpg

    11_zpsftpfqffn.jpg

    https://www.daraz.lk/jbl-charge-3-black-158137.html