තවදුරටත් ලංකාවේ බැංකු වලින් සල්ලි Skrill එකට අප්ලෝඩ් කරන්න බැරි වෙන්න නීති ගෙනල්ලද Central Bank එකෙන්? කවුරු හරි දන්නවද මේ ගැන හරියටම?
බෑ නේන්නම්. Upwork -> Payoneer Debit Card

බෑ නේන්නම්. Upwork -> Payoneer Debit Card
ඇ? පයනියර් ඩෙබිට් කාර්ඩ් එකෙන් සක්රිල් අප්ලෝඩ් කරන්න පුලුවන්ද?![]()