Respect

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,215
    32,899
    113
    Ugaththuma inna ona naha Parliament eke.
    Mokada samahara ugaththu nathi bari minissunge duka danne naha.

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,217
    36,243
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Meka dakka wadi wistarayak danne na

    Kama aran dila poth path aran dena eka hoday habay watinne thuwaleta plaster noda hodatama sanipa karana eka oya minissunta inna tanak rajaye idamaka hadala dunna nam watinawa

    Anith babalage wada tika biz karana ayata kiwwanam karala dey

    Kala de hoday watinawa agaya karanawa
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,839
    9,226
    113
    Kotahena
    මොකක්ද මෙකේ තියෙන respect එක?
    මේ වගේ නැති බැරි ලමයි රටේ කොච්චර ඉන්නවා ද? එක ළමයෙක් ට විතරයි ද සලකන්න ඕන ඔහොම?

    මුන්ව පාර්ලිමේන්තු යවන්නේ වැඩ කරන්න. ජනතා සේවය කරන්න. ඒවා වෙන්නේ නැති නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ ලමයින්ට. ඕක උන්ගේ වරදක් නිසා ඇතිවෙලා තියෙන ප්‍රථිපලයක්. උන්ගේ වැරැදි උන්ම මාකට් කරලා ඒවා video කරලා උබලා වගේ මෝඩයන් ව form කරලා තවත් පාර්ලිමේන්තුවෙ ඉන්න එකයි ඔය කරන්නේ.

    ඕකට respect කරන්නේ උබේ මොලේ නැති කමට. උබලා තමයී මේ රට විනාස කරන්නේ ඔවුන්ව පාර්ලිමේන්තු යවල.

    උබලත් ඔය පවු වලට වන්දි ගෙවන්න ඕන
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,205
    3,701
    113
    Pls wear a MASK
    කැමරාවක් අරන් යන එක හොදයි.වීඩියෝ කරේ නැත්නම් මිනිස්සුන්ට පේන්නේ නැහැනේ මේ උත්තමයා කරන උදව් පදව්.ඉස්සරහට චන්දෙ ඉල්ලන්න ඉන්න අයට මේක හොද ආදර්ශයක්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,656
    113
    hell
    මොකක්ද මෙකේ තියෙන respect එක?
    මේ වගේ නැති බැරි ලමයි රටේ කොච්චර ඉන්නවා ද? එක ළමයෙක් ට විතරයි ද සලකන්න ඕන ඔහොම?

    මුන්ව පාර්ලිමේන්තු යවන්නේ වැඩ කරන්න. ජනතා සේවය කරන්න. ඒවා වෙන්නේ නැති නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ ලමයින්ට. ඕක උන්ගේ වරදක් නිසා ඇතිවෙලා තියෙන ප්‍රථිපලයක්. උන්ගේ වැරැදි උන්ම මාකට් කරලා ඒවා video කරලා උබලා වගේ මෝඩයන් ව form කරලා තවත් පාර්ලිමේන්තුවෙ ඉන්න එකයි ඔය කරන්නේ.

    ඕකට respect කරන්නේ උබේ මොලේ නැති කමට. උබලා තමයී මේ රට විනාස කරන්නේ ඔවුන්ව පාර්ලිමේන්තු යවල.

    උබලත් ඔය පවු වලට වන්දි ගෙවන්න ඕන

    :yes:

    Minister kenekta time eka godak valuable wenna ona
    Hama second ekakma spend karanna one thamage ministry eke wada walata...
    Ehema nathuwa oya wage sigiti athal ganna giyama ministry eke wada karanne kawuda!!
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,205
    3,701
    113
    Pls wear a MASK
    මොකක්ද මෙකේ තියෙන respect එක?
    මේ වගේ නැති බැරි ලමයි රටේ කොච්චර ඉන්නවා ද? එක ළමයෙක් ට විතරයි ද සලකන්න ඕන ඔහොම?

    මුන්ව පාර්ලිමේන්තු යවන්නේ වැඩ කරන්න. ජනතා සේවය කරන්න. ඒවා වෙන්නේ නැති නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ ලමයින්ට. ඕක උන්ගේ වරදක් නිසා ඇතිවෙලා තියෙන ප්‍රථිපලයක්. උන්ගේ වැරැදි උන්ම මාකට් කරලා ඒවා video කරලා උබලා වගේ මෝඩයන් ව form කරලා තවත් පාර්ලිමේන්තුවෙ ඉන්න එකයි ඔය කරන්නේ.

    ඕකට respect කරන්නේ උබේ මොලේ නැති කමට. උබලා තමයී මේ රට විනාස කරන්නේ ඔවුන්ව පාර්ලිමේන්තු යවල.

    උබලත් ඔය පවු වලට වන්දි ගෙවන්න ඕන

    පමුණුවේ පාරක් තියෙනවා නම මතක නැහැ.මම ඒකෙ දවසක් ගියා වැරදීමකින්.උපාලි කොඩිකාරගේ පාරක් ඒක.ඌ ලු ඒ පාර හැදුවේ..:lol:.මීටර් සීන් සීයට උගේ නම ගහලා.මම හිතන්නේ මිනිස්සුන්ට උගේ නම මතක තියාගන්න වෙන්න ඇති.වෙන රටවල් වල නම් එහෙම වෙන්නේ නැහැනේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,205
    3,701
    113
    Pls wear a MASK
    මේකනම් පට්ට.


    ln3g6ZE.png