මචංලා මේවගේ කැමරා යූස් ඒවා විකුණන කොට ශටර් කවුන්ට් එක දාන්නෙ ඇයි .
ඒක වැඩි උනාම ඉක්මනට කැම් එක වැඩ නැතිව යනවද ? මේගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො.