කෙල්ල දාලා ගියා මචන්ලා
අද කෙල්ලත් එක්ක අවු 4ක් විතර තිබ්බ රිලේශන්ශිප් එක බ්රේක් උනා මචන්ලා..
ඇයි මචන්ලා කෙල්ලෝ මෙහෙම?
මන් කෙල්ල අද හම්බෙන්න ගියා ඒකි දුන්න ෆොර්ටෝ දෙකක් තිබ්බා මා ගාව කෙල්ලම අතින් ඇදපු ප්‍රේම් කරලා දුන්න දෙකක්..මන් ඒ දෙක ආයේ දෙන්න හදත්දිත් ඇහුවා නතර කරන්න ඕනමද කියලා..ඔව් කීවට පස්සේ..මන් එයාගේ පොටෝ එයාගේ අතට දීලා ..එයා දුන්න චේන් එක ..එහෙම එයාට සෙරම දුන්නා..එයා මාව ඇදපු පොටෝ එකත් ඉල්ලුවා..මන් කීව මේක ඕන් නෑ නේ දැන් උඹට මාව අතාරිනවා නම් මන් එහෙන්ම ගගට විසික් කරා මට තද වෙලා..
පස්සේ ඒකි යන්න ගියා මන් යනවා කියලා..මට ඊට පස්සේ ඉදන් පිස්සුව වගේ මචන්ලා..ඔලුවත් එක්ක විකාර වෙලා..ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්..මේක හිතට දැනෙනව විදිය අමාරුයි මචන්ලා ..හිතට කටු අයිනවා වගේ..හරියට කන්නවත් බෑ බන්,,මාරම අවුල්..හරියට නින්දවත් යන් නෑ බන් ඒකි කියපුවා මතක් වෙනවා..කොච්චර රණ්ඩු උනත් මැසේජ් කෝල් නොකර ඉන්න එපා කීව එකී හැම වෙලාවෙම මැසෙජ් කරන්නකෝල් කරන්න මාත් එක්ක ඉන්න ඕන කීව එකී බන්..අද ඒ මොකුත් නෑ..අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාත්තු දේවල් පැයකින් දෙකකින් සුන් වෙලා යන හැටි..ඇයි බන් කෙල්ලෝ මෙහෙම?
ඇයි බන් මෙහෙම මුන් හැන්ගීම් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ...කොහොම හිත හදාගන්නඩ කියලා තෙරෙන් නැහැ බන්..

thawa aluthu threads wagayak thibba, hambunoth mama daannam.