කෙල්ල දාලා ගියා මචන්ලා

Foreveralone

Member
Aug 5, 2018
22
1
3
කෙල්ල දාලා ගියා මචන්ලා

අද කෙල්ලත් එක්ක අවු 4ක් විතර තිබ්බ රිලේශන්ශිප් එක බ්‍රේක් උනා මචන්ලා..:(:( ඇයි මචන්ලා කෙල්ලෝ මෙහෙම? :(මන් කෙල්ල අද හම්බෙන්න ගියා ඒකි දුන්න ෆොර්ටෝ දෙකක් තිබ්බා මා ගාව කෙල්ලම අතින් ඇදපු ප්‍රේම් කරලා දුන්න දෙකක්..මන් ඒ දෙක ආයේ දෙන්න හදත්දිත් ඇහුවා නතර කරන්න ඕනමද කියලා..ඔව් කීවට පස්සේ..මන් එයාගේ පොටෝ එයාගේ අතට දීලා ..එයා දුන්න චේන් එක ..එහෙම එයාට සෙරම දුන්නා..එයා මාව ඇදපු පොටෝ එකත් ඉල්ලුවා..මන් කීව මේක ඕන් නෑ නේ දැන් උඹට මාව අතාරිනවා නම් මන් එහෙන්ම ගගට විසික් කරා මට තද වෙලා..:angry:පස්සේ ඒකි යන්න ගියා මන් යනවා කියලා..මට ඊට පස්සේ ඉදන් පිස්සුව වගේ මචන්ලා..ඔලුවත් එක්ක විකාර වෙලා..ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්..මේක හිතට දැනෙනව විදිය අමාරුයි මචන්ලා ..හිතට කටු අයිනවා වගේ..හරියට කන්නවත් බෑ බන්,,මාරම අවුල්..හරියට නින්දවත් යන් නෑ බන් ඒකි කියපුවා මතක් වෙනවා..කොච්චර රණ්ඩු උනත් මැසේජ් කෝල් නොකර ඉන්න එපා කීව එකී හැම වෙලාවෙම මැසෙජ් කරන්නකෝල් කරන්න මාත් එක්ක ඉන්න ඕන කීව එකී බන්..අද ඒ මොකුත් නෑ..අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාත්තු දේවල් පැයකින් දෙකකින් සුන් වෙලා යන හැටි..ඇයි බන් කෙල්ලෝ මෙහෙම?:(ඇයි බන් මෙහෙම මුන් හැන්ගීම් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ...කොහොම හිත හදාගන්නඩ කියලා තෙරෙන් නැහැ බන්..:sorry:
 
  • Like
Reactions: craabeysinghe

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    :sorry:
    ලග යාලුවො දෙතුන් දෙනෙක් අල්ලන් trip එකක් ගිහින් වරෙන්. හවසට පොඩි සොමියක් දාපන්. දැන් ඉතින් දාලා ගිය එකේ හොද කෙල්ලෙක් හොයාගනින්. ඔය ඉන්නේ බන් ඕන තරම්. එතකොට ඕවා අමතක වේවි
     
    Last edited:

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    Bro
    hodata kaapan, keegahala adapan, rock or edm songs ahapan (no love or boot). denata oya tika karapan. balamu heta mokada wenne kiyala.
    hadisi thirna ganna epa. monawath hithanna epa. mulin kiwwa tika witharak karapan.
    mona hari thiyenwanam DM karapan.
    people will help u mate
     
    dash4usoft

    Junior member
  • Sep 21, 2010
    87
    4
    8
    Kellata aniwa.. wena kollek set wela idala thiyenawa.. ekai okata hethuwa mcn.. uba hodata hithala. ubage oluwa pawichchi karala. oya prashnen nagitapn..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    IMG-20170724-WA0002_1.jpg
     
    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    Another poor soul
    :(

    api kohomada yako danne. mokak hari awlak ati ube. ubane eka danne

    මගේ අව්ලක් නැහැ බන්:(

    :sorry:
    ලග යාලුවො දෙතුන් දෙනෙක් අල්ලන් trip එකක් ගිහින් වරෙන්. හවසට පොඩි සොමියක් දාපන්. දැන් ඉතින් දාලා ගිය එකේ හොද කෙල්ලෙක් හොයාගනින්. ඔය ඉන්නේ බන් ඕන තරම්. එතකොට ඕවා අමතක වේවි

    ගියා බන්,,ඕනතරම් හිටියට හිතට වැදුන එකී ඇර වෙන මොකා හිටියත් වැඩක් නෑ බන්..:(:(

    Bro
    hodata kaapan, keegahala adapan, rock or edm songs ahapan (no love or boot). denata oya tika karapan. balamu heta mokada wenne kiyala.
    hadisi thirna ganna epa. monawath hithanna epa. mulin kiwwa tika witharak karapan.
    mona hari thiyenwanam DM karapan.
    people will help u mate

    මචන් කෙල්ල ආය කතා කරයි කියලා විශ්වාසෙකුත් තියෙනවා බන්..අනේ මන්දා බන්..හිතේ හිරකරන් ඉන්නකොට වැඩියෙන් අවුල් බන්..දුකට සැපට දෙකට හිටපු එකී දාලා ගියාම ආය මොකාට කියන්නද බන්..:(

    Oya EK threads tika balapan poddak :yes: thawa aluthu threads wagayak thibba, hambunoth mama daannam.

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි
    තවත් ලිපියක්...
    Boot කා ඇති අය සදහා විෂේශයි
    ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා
    සමහරවිට වැදගත් වෙයි !!!
    මහනුවර සිට ආදරයෙන්... (The End)

    හරි මචෝ..බොහොම ස්තූත්යි :)

    Pissuda yko ubata oya wage sick gahanna, kollek wage hithala weda karapn

    හිතුවට කරන්න බෑ..බන් එහෙම ලෙසියට උඹ හිතන්නේ බැදීමකින් අයින් වෙනවා කියන්නේ ලෙසි වැඩක් නෙවේ බන් ..පට්ටම අමාරු වැඩක් කියලා දැන් තෙරෙන්නෙ..

    Me ekama eka athal denna threads danewada manda :confused::confused:

    නෑ බන්,,:(:(

    ඇයි බන් හිනා වෙන්නේ? :(:(

    Kellata aniwa.. wena kollek set wela idala thiyenawa.. ekai okata hethuwa mcn.. uba hodata hithala. ubage oluwa pawichchi karala. oya prashnen nagitapn..

    එහෙම හිතන්නත් අමාරුයි බන්..ඒකිගේ පෝන් එක චෙක් කරනවා මන්..

    මොලේත් කීරි ගැහිලා රත් වෙලා තියෙන්නෙ බන් දැන් :(:(
     
    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    පිස්සුද බන් උබ එ කෙල්ලට කැමති උනාට ( රුපෙට) එ කෙල්ල අකමැති වෙන්න පුලුවන් , එ කෙල්ල උනත් උබට මුලින් කැමති නැති වෙන්න ඇති උබ පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා සෙට් කර ගන්න ඇති , දැන් එ කෙල්ලට මොකක් හරි හෙතුවකට උබව එපා ව්ව්න්න ඇති , උබ ගොනා වගෙ රුපයක් හිතෙ තියන් විදවපන් හිතපන් එ කෙල්ලත් උබෙ රුපෙ හිතෙ තියන් ඉදලා නැනෙ :D

    මන් පස්සෙන් ගිහින් සෙට් කර ගත්ත එකක් නෙවෙයි බන් :no::no:ඒකි තමා මගේ පස්සෙන් ආවේ..ඒකි තමයි මට මුලින් ආදරෙයි කීවේ..මන් ඒ කාලේ ගනන් ගත්තෙ නැහැ..අල්ලල දාලා හිටියා ..මම කෝල් මැසේජ් කරෙ නෑ එතකොට..මේකි ඊට පස්සෙ අවු 2 කින් විතර ..ආයේ මට කෝල් එකක් ගත්තා..එදා ඒ කෝල් එකෙන් පස්සේ දිගටම කතා කරා මැසේජ් කරා..අවු 2 ක් ගිහිල්ලත් මන් ගැන හිත හිත හිටිය නම්,අපරාදේ හොද කෙල්ලෙක් මිස් කරගන්නේ කියලා..මටත් නොදැනීම මම ආදරේ කරන්න පටන් ගත්තා..එහෙම එදා පටන් ගත්ත දේ තමා අද මෙහෙම :(

    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    Originally Posted by ctooi
    පිස්සුද බන් උබ එ කෙල්ලට කැමති උනාට ( රුපෙට) එ කෙල්ල අකමැති වෙන්න පුලුවන් , එ කෙල්ල උනත් උබට මුලින් කැමති නැති වෙන්න ඇති උබ පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා සෙට් කර ගන්න ඇති , දැන් එ කෙල්ලට මොකක් හරි හෙතුවකට උබව එපා ව්ව්න්න ඇති , උබ ගොනා වගෙ රුපයක් හිතෙ තියන් විදවපන් හිතපන් එ කෙල්ලත් උබෙ රුපෙ හිතෙ තියන් ඉදලා නැනෙ :D

    අඩෝ උඹේ රිප්ලයි එක අන්තරදන් උනානේ යකෝ..මොකද උනේ ඒකට :shocked::shocked:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මාස 3ක් විතර යයි හරියට හිත හැදෙන්න.sms ගහල වාත රණ්ඩු හදාගත්තොත් තව දිගට ඇදෙනවා ඕක.උඹට ඕකි ඕනමනම් අයිත ගෙන්න ගන්න බැරිකමකුත් නෑ :yes::yes: හැබැයි මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙන්න ඕන ලබන ආත්මෙවත් මගේ වෙන්න ඔය කුණුහබ්බ නෙවෙයි පොඩ්ඩකට ගෙන්නගෙන මාස 6ක් විතර ඉඳල උඹ ඒකිට බූට් එක තියපන්.මම නම් කරේ එහෙමයි.love එක වීදුරු වගේ තමයි කැඩුනොත් හදන්න බෑ.

    එත් හොඳම දේ ජීවිතේ තමන්ට ඉන්නේ තමන් විතරයි කියල අත්දැකීමෙන් තේරුම් ගනින්.බඳින්න කලින් අඩුම ගානේ කෙල්ලෝ තුන් දෙනෙක් වත් කරපන්.
    ජීවිතේ හදාගනින් අද කාලේ සල්ලි තියේනං කෙල්ල නෙවෙයී කෙල්ලගේ අම්ම උනත් සෙට් වෙනවා :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මන් පස්සෙන් ගිහින් සෙට් කර ගත්ත එකක් නෙවෙයි බන් :no::no:ඒකි තමා මගේ පස්සෙන් ආවේ..ඒකි තමයි මට මුලින් ආදරෙයි කීවේ..මන් ඒ කාලේ ගනන් ගත්තෙ නැහැ..අල්ලල දාලා හිටියා ..මම කෝල් මැසේජ් කරෙ නෑ එතකොට..මේකි ඊට පස්සෙ අවු 2 කින් විතර ..ආයේ මට කෝල් එකක් ගත්තා..එදා ඒ කෝල් එකෙන් පස්සේ දිගටම කතා කරා මැසේජ් කරා..අවු 2 ක් ගිහිල්ලත් මන් ගැන හිත හිත හිටිය නම්,අපරාදේ හොද කෙල්ලෙක් මිස් කරගන්නේ කියලා..මටත් නොදැනීම මම ආදරේ කරන්න පටන් ගත්තා..එහෙම එදා පටන් ගත්ත දේ තමා අද මෙහෙම :(

    හිතට වාහාල් වෙන්නෙ නැතුව හිතන්න, එ කෙල්ල උබෙ ඇගෙ කොටසක්ද හිතෙ කොටසක්ද නැ නෙ , එ කෙල්ලම උබට කිට්ටු වෙලා අයින් උනා නම් ඇයි බන් දුක් වෙලා ඇති වැඩෙ

    අඩෝ උඹේ රිප්ලයි එක අන්තරදන් උනානේ යකෝ..මොකද උනේ ඒකට :shocked::shocked:

    වැඩක් නැ බන් මෙවට දෙවල් කියලා එකයි මැකුවෙ

    ශරිරය දන්නෙ නැති හිතින් හාදා ගත්ත මනො විකාර වලට දුක් වෙන එක පට්ට මොඩ වැඩක් නිසා