HNB ඩෙබිට් කාඩ් නොම්මරේමද අපේ ගිණුම් අන්කය වෙන්නෙත් ?help
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Aug 6, 2018 #1 HNB ඩෙබිට් කාඩ් නොම්මරේමද අපේ ගිණුම් අන්කය වෙන්නෙත් ?help
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Aug 6, 2018 #3 HNB ගැන නම් දන්නේ නැහැ commercial එකේ නම් (visa) card එකේ number එක වෙනස් බැංකු account number එක වෙනස්.
HNB ගැන නම් දන්නේ නැහැ commercial එකේ නම් (visa) card එකේ number එක වෙනස් බැංකු account number එක වෙනස්.
jsandun Well-known member May 27, 2010 6,727 1,850 113 ශ්රී ලංකාව Aug 6, 2018 #4 sj91 said: HNB ඩෙබිට් කාඩ් නොම්මරේමද අපේ ගිණුම් අන්කය වෙන්නෙත් ?help Click to expand... hnb acc එකක් නම් නෑ , එත් දන්න විදිහටනම් card num එක වෙනයි acc num එක වෙනයි.
sj91 said: HNB ඩෙබිට් කාඩ් නොම්මරේමද අපේ ගිණුම් අන්කය වෙන්නෙත් ?help Click to expand... hnb acc එකක් නම් නෑ , එත් දන්න විදිහටනම් card num එක වෙනයි acc num එක වෙනයි.
S snm1990 Well-known member Jun 4, 2015 11,383 8,527 113 Aug 6, 2018 #5 jsandun said: hnb acc එකක් නම් නෑ , එත් දන්න විදිහටනම් card num එක වෙනයි acc num එක වෙනයි. Click to expand...
jsandun said: hnb acc එකක් නම් නෑ , එත් දන්න විදිහටනම් card num එක වෙනයි acc num එක වෙනයි. Click to expand...
NEMISIS Well-known member Nov 13, 2013 11,364 19,486 113 Colombo Aug 6, 2018 #6 jsandun said: hnb acc එකක් නම් නෑ , එත් දන්න විදිහටනම් card num එක වෙනයි acc num එක වෙනයි. Click to expand... වෙනස් ඩෙබිට් කාඩ් නම්බර් එක issue කරන්නෙ VISA/MASTER/AMEX කම්පැනියෙන්. බැංකවෙ සම්බන්ධයක් නැහැ කාඩ් නම්බර් එකට. බැංකුවෙ එකවුන්ට් එකට බැංකුවෙන් තමයි නම්බර් එක දෙන්නෙ එහෙම නැතුව කාඩ් එක නැතිවෙලා අලුත් කාඩ් එකක් ගත්තම උන් අලුත් එකවුන්ට් එකක් හදන්න එපායැ
jsandun said: hnb acc එකක් නම් නෑ , එත් දන්න විදිහටනම් card num එක වෙනයි acc num එක වෙනයි. Click to expand... වෙනස් ඩෙබිට් කාඩ් නම්බර් එක issue කරන්නෙ VISA/MASTER/AMEX කම්පැනියෙන්. බැංකවෙ සම්බන්ධයක් නැහැ කාඩ් නම්බර් එකට. බැංකුවෙ එකවුන්ට් එකට බැංකුවෙන් තමයි නම්බර් එක දෙන්නෙ එහෙම නැතුව කාඩ් එක නැතිවෙලා අලුත් කාඩ් එකක් ගත්තම උන් අලුත් එකවුන්ට් එකක් හදන්න එපායැ
wqe123 Well-known member Aug 21, 2015 9,649 12,782 113 ලංකාවේ.. ලංකාවේ Aug 6, 2018 #11 dekak.. a/C no and card no