hnb card and A/c number

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    HNB ගැන නම් දන්නේ නැහැ commercial එකේ නම් (visa) card එකේ number එක වෙනස් බැංකු account number එක වෙනස්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    hnb acc එකක් නම් නෑ , එත් දන්න විදිහටනම් card num එක වෙනයි acc num එක වෙනයි.

    වෙනස්

    ඩෙබිට් කාඩ් නම්බර් එක issue කරන්නෙ VISA/MASTER/AMEX කම්පැනියෙන්. බැංකවෙ සම්බන්ධයක් නැහැ කාඩ් නම්බර් එකට. බැංකුවෙ එකවුන්ට් එකට බැංකුවෙන් තමයි නම්බර් එක දෙන්නෙ

    එහෙම නැතුව කාඩ් එක නැතිවෙලා අලුත් කාඩ් එකක් ගත්තම උන් අලුත් එකවුන්ට් එකක් හදන්න එපායැ