මචන් ... මගේ Dialog TV Pre paid එකේ Discovery ... HBO වගේ චැනල් ගොඩක් activate වෙලා.... App එකේ බලද්දී ඒවා deactivate විදියට පෙන්නන්නේ.... මේක Dialog එකේ වරදීමක්ද? නැත්නම් හැමෝටම මෙහෙමද?????

activate karala tiyana ewanam pennanawa. "Additional channels & packs activated" wala. post paid habei. pahu giya dawas walanam aulak tibba. dan eka fix karalada koheda. app eka latest version walata update karala ne tiyenne?
oke dawasa gane neda salli kapenne? dawasak idala balapan wadiyen kapenawada kiyala. nathnam danne na wage idapan.![]()

Budget Plus (Rs. 12/=) pakege එක තියෙන්නේ. මම එකක්වත් activate කරේ නැහැ... නිකම්ම activate වෙලා... වැඩියෙන් ගාන කපෙන්නෙත් නෑ ....