මාස 5 කට විතර පස්සේ Dialog TV Connection එක reconnect කරගත්තා. Interface එක update කරලා නේද? දැන් චාටර් වෙලා කිසිම User friendly ගතියක් නෑ. ඉස්සර චැනල් එකේ නමින්ම චැනල් එක තොරන්න පුලුවන් දැන් එහෙම බෑ නේද. චැනල් එකේ නම වෙනුවට ඒ වෙලාවේ යන වැඩසටහන් වල නම නේද පෙන්නන්නේ interface එකේ