Dialog TV වැඩ කරනවද?

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    මේ වෙලාවෙ Dialog TV වැඩ කරනවද?

    මගේ signal 90% පෙන්නනවා, ඒත් quality 10%, pictures stuck වෙලා තියෙන්නෙ.

    Signal 90% තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද?

    UPDATE: Dish එකේ verticle angle එක වෙනස් වෙලා තිබුනෙ, nut දෙක බුරුල් කරල adjust කලාම හරිගියා. උදව් කල හැමෝටම thanks!!
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    LNB eka wamata hari dakunata hari kerakila thiyenne hemita athin podda podda karakanna
     
    • Like
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    LNB eka wamata hari dakunata hari kerakila thiyenne hemita athin podda podda karakanna
    දැන් කරකවල බැලුවා මචං දෙපැත්තටම, Signal උපරිම තියෙන තැනදී නැවැත්තුවා, ඒත් ලෙඩේ එහෙමමයි, මට හිතෙන්නෙ LNB එක සවුත්තු වෙලා, මේක දැන් අවුරුදු ගානක් පරණ එකක්
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    UPDATE: Dish එකේ verticle angle එක වෙනස් වෙලා තිබුනෙ, nut දෙක බුරුල් කරල adjust කලාම හරිගියා. උදව් කල හැමෝටම thanks!!
     
    • Like
    Reactions: JBLs and SiEHRA