මචන්ලා මම ගොඩගම,කස්ටම් ඇහුව අපේ පැත්තට signal තියේද කියල ,,,,කස්ටම් එකෙන් කියනවා router එක ගන්න signal නැත්නම් එයාලගේ mans කෙනෙක් ඇවිත් signal හදල දෙනවලු ?? මොකක්ද ඒ seen එක ???

උබ කියපන් මෑන්ස් කෙනෙක්ව එවල මුලින්ම සිග්නල් හදල දෙන්ඩ හොදට තිබ්බොත් රවුටර් එක ගන්නවා කියල![]()