JBL Charge 3 for Sale

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    කෝ ඕක ගන්නේ නෑ බං කවුරුත් මොකෝ කියන්නේ 13ට කරමුද අද ඇවිත් අරගන්නවා :)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝ ඕක ගන්නේ නෑ බං කවුරුත් මොකෝ කියන්නේ 13ට කරමුද අද ඇවිත් අරගන්නවා :)

    හින්නෝ මන් ගාවත් තියෙනවා ... පට්ට බාන්ඩයක්... ෆුල් චාජ් කරාම බැටරි බහින්නේත් නැ ලේසියෙන්,

    හොද සව්න්ඩ්

    සව්න්ඩ් චෙක් කරලා සාදාරන ගානකට ගනින්....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,102
    8,110
    113
    රූකඩ රාජ්ජේ
    කෝ ඕක ගන්නේ නෑ බං කවුරුත් මොකෝ කියන්නේ 13ට කරමුද අද ඇවිත් අරගන්නවා :)

    කීපදෙනෙක් ඉල්ලුවා. මගේ ගානට ආවේ නැතිනිසා දුන්නේ නෑ. හැබැයි ඔයා ඉල්ලන ගානට වඩා වැඩි ගණන් වලට හැමෝම ඉල්ලුවේ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,102
    8,110
    113
    රූකඩ රාජ්ජේ
    හින්නෝ මන් ගාවත් තියෙනවා ... පට්ට බාන්ඩයක්... ෆුල් චාජ් කරාම බැටරි බහින්නේත් නැ ලේසියෙන්,

    හොද සව්න්ඩ්

    සව්න්ඩ් චෙක් කරලා සාදාරන ගානකට ගනින්....

    :cool::cool::cool::cool:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    හින්නෝ මන් ගාවත් තියෙනවා ... පට්ට බාන්ඩයක්... ෆුල් චාජ් කරාම බැටරි බහින්නේත් නැ ලේසියෙන්,

    හොද සව්න්ඩ්

    සව්න්ඩ් චෙක් කරලා සාදාරන ගානකට ගනින්....

    ඔව් බං හිච්චෝ පට්ට මගෙ යාලුවෙක් ගාවත් තියෙනවා
    මේ ගානට ඉල්ලුවේ ඉතින් unbox කරලා සහ මෙහෙට වොරන්ටි නැති නිසා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,102
    8,110
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බං හිච්චෝ පට්ට මගෙ යාලුවෙක් ගාවත් තියෙනවා
    මේ ගානට ඉල්ලුවේ ඉතින් unbox කරලා සහ මෙහෙට වොරන්ටි නැති නිසා

    ලංකාවට එන බාල එන බඩු වගේ ඒවා නෙවි බන් ජපානෙට ගන්නේ. ගිය පාර ගෙනාවා SONY SRS XB 30 එකක්. අවුරුද්දයි දැන් ඒකට . තවම ගේනකොට තිබ්බ විදියමයි සවුන්ඩ්ස් බැටරි එහෙම.

    Sony-SRS-XB30-Bluetooth-Speaker.jpg

    Last edited: