නල ලිං

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    නල ළිඳක් ගහපු කෙනෙක් ඉන්නවද? කොස්ට් එක කීයක් වගේ යයිද? කරන්න ඕනේ පිළිවෙල ? නල ලිං ගහන කොම්පැනි වලින් හොඳ විශ්වාසදායි ඒවා මොනවද? උදව්වක් ඕනේ මචන්ලා...
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    කවුරුත් නැද්ද? මේ සම්බන්ධයෙන් දන්නා කෙනෙක්
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    අපේ ගෙදර ගිය සතියේ ගැහුවා එකක්
    අඩි 65ක්
    රු.80,000 විතර ගියා
    ජාඇල පැත්තේ කට්ටියක් කරේ :yes:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපේ ගෙදර ගිය සතියේ ගැහුවා එකක්
    අඩි 65ක්
    රු.80,000 විතර ගියා
    ජාඇල පැත්තේ කට්ටියක් කරේ :yes:

    Owa clean karanakota case nedda machan..
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Ei ban lida sudda karanne nedda?

    ඕකේ මොකක්ද බං සුද්ද කරන්න තියෙන්නේ කළු ගල විදලා එකෙන් නේ වතුර ගන්නේ
    අඟල් 4 බටයක් දාලා තියෙන්නේ යටටම ඒ බටේට deep well kit එකක් දාලා වතුර අදිනවා. වතුර ඉවර වෙන්න ඉවර වෙන්න පිරෙනවා.
     
    • Like
    Reactions: kalujanaka

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    ඕකේ මොකක්ද බං සුද්ද කරන්න තියෙන්නේ කළු ගල විදලා එකෙන් නේ වතුර ගන්නේ
    අඟල් 4 බටයක් දාලා තියෙන්නේ යටටම ඒ බටේට deep well kit එකක් දාලා වතුර අදිනවා. වතුර ඉවර වෙන්න ඉවර වෙන්න පිරෙනවා.


    Machan electricity bill aka kiyak wage yanawada?

    Mokadda demma motor aka?
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    අපේ ගෙදර ගිය සතියේ ගැහුවා එකක්
    අඩි 65ක්
    රු.80,000 විතර ගියා
    ජාඇල පැත්තේ කට්ටියක් කරේ :yes:

    මචන් උබලා කොහෙද? කවුද නල ලිඳ ගැහුවේ? අර ජල සම්පත් එකෙන් රිපෝර්ට් එකක් එහෙම ගන්න සීන් එකක් තියෙනවා නේද ?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    077 556 59 80

    mugen poddak ahpan,mage 1k gahnna tiyenawa 30-30 athra puluwan kiwwa kalu gala nethnam.
     
    • Like
    Reactions: nineheart

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    කළුගල කොහොමත් විදගෙන නේද යන්නේ බන් ?කළුගල කොහොමත් විදගෙන නේද යන්නේ බන් ? පස් තට්ටුව විතරක් විදිනවා නෙවෙයි නේ.