වයිබර් තාක්ෂණයෙන් ටෙලි නළුවෙකු සමඟ නිරුවත් දර්ශන හුවමාරු කරගෙන - ටියුෂන් ගුරුවරුත් ලිංගික අල්ලස් ඉල්ලලා, දුර දිග ගිය වැඩක් ගැන හෙළිවෙයි
බිබිල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියකගේ ජංගම දුරකථනයක තිබී ඇයගේ නිරුවත් ඡායාරූප සහ දර්ශන ලබාගනිමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පරිගණක විද්‍යා විෂය උගන්වන ගුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බිබිල ප්‍රදේශයේ උපකාරක පංති පවත්වන ගුරුවරුන් අතර දෙනකු අදාල පාසල් දැරිය සමඟ වයිබර් සහ ඉමෝ තාක්ෂණය ඔස්සේ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කර ගන්නා බවට මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකර ලද පරීක්ෂණ ඔස්සේ දැරිය හා ඇගේ දෙමාපියන් පොලිසියට කැඳවා කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැකකාර පරිගණක ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාල සිදුවීම සම්බන්ධයෙන් දැරිය පොලීසියට පවසා ඇත්තේ තමන්ගේ ජංගම දුරකථනය 'හැක්' කොට එහි තිබූ තමන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප හා දර්ශන ගුරුවරයා විසින් ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව බවසා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවයි.
මේ අතර 2016 වසරේ සිට මෙම දැරිය ටියුෂන් ගුරුවරුන් සිවු දෙනකු සමඟ නිරුවත් ඡායාරූප හුවමාරු කරගෙන තිබෙන බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ලංකාවේ ටෙලි නාට්‍ය නළුවකුද ජංගම දුරකථනය ඔස්සේ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරගෙන තිබෙන බවටද හෙළි වී තිබෙනවා
neth gossip
bibile dotee welath mehema

