mokadda ban me kellonta wela thiyenne

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon



    වයිබර් තාක්ෂණයෙන් ටෙලි නළුවෙකු සමඟ නිරුවත් දර්ශන හුවමාරු කරගෙන - ටියුෂන් ගුරුවරුත් ලිංගික අල්ලස් ඉල්ලලා, දුර දිග ගිය වැඩක් ගැන හෙළිවෙයි



    බිබිල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියකගේ ජංගම දුරකථනයක තිබී ඇයගේ නිරුවත් ඡායාරූප සහ දර්ශන ලබාගනිමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පරිගණක විද්‍යා විෂය උගන්වන ගුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    බිබිල ප්‍රදේශයේ උපකාරක පංති පවත්වන ගුරුවරුන් අතර දෙනකු අදාල පාසල් දැරිය සමඟ වයිබර් සහ ඉමෝ තාක්ෂණය ඔස්සේ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කර ගන්නා බවට මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකර ලද පරීක්ෂණ ඔස්සේ දැරිය හා ඇගේ දෙමාපියන් පොලිසියට කැඳවා කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැකකාර පරිගණක ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
    අදාල සිදුවීම සම්බන්ධයෙන් දැරිය පොලීසියට පවසා ඇත්තේ තමන්ගේ ජංගම දුරකථනය 'හැක්' කොට එහි තිබූ තමන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප හා දර්ශන ගුරුවරයා විසින් ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව බවසා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවයි.
    මේ අතර 2016 වසරේ සිට මෙම දැරිය ටියුෂන් ගුරුවරුන් සිවු දෙනකු සමඟ නිරුවත් ඡායාරූප හුවමාරු කරගෙන තිබෙන බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ලංකාවේ ටෙලි නාට්‍ය නළුවකුද ජංගම දුරකථනය ඔස්සේ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරගෙන තිබෙන බවටද හෙළි වී තිබෙනවා


    neth gossip
     
    • Like
    Reactions: shenic_v2.0.0

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    කරුමේ කියන්නේ අපිට ඕවගේ එකෙක් set වෙලා නැනේ බන්
    :(:(
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    කරුමේ කියන්නේ අපිට ඕවගේ එකෙක් set වෙලා නැනේ බන්
    :(:(

    Uba naluwek da?sir kenekda?lankawe kello petti kadanna denne e ayata withari.:P
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    වයිබර් තාක්ෂණය
    ඉමෝ තාක්ෂණය

    කියන්නේ මොනවද බන්?

    එකපාරක් චන්දෙට දෙරණේ "PDF තාක්ෂණය" ඔස්සේ result පෙන්නුවා. result පරක්කු වෙලා ඇවිල්ලා. :(
     
    • Like
    Reactions: Rusiru2008

    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    :D
    වයිබර් තාක්ෂණය
    ඉමෝ තාක්ෂණය

    කියන්නේ මොනවද බන්?

    එකපාරක් චන්දෙට දෙරණේ "PDF තාක්ෂණය" ඔස්සේ result පෙන්නුවා. result පරක්කු වෙලා ඇවිල්ලා. :(
     
    • Like
    Reactions: Rusiru2008

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වයිබර් තාක්ෂණය
    ඉමෝ තාක්ෂණය

    කියන්නේ මොනවද බන්?

    එකපාරක් චන්දෙට දෙරණේ "PDF තාක්ෂණය" ඔස්සේ result පෙන්නුවා. result පරක්කු වෙලා ඇවිල්ලා. :(

    :lol::lol:
     
    • Like
    Reactions: Rusiru2008

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0


    tumblr_le3iimRqBr1qe91wdo1_500.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,798
    49,085
    113
    සේදවත්ත
    පොඩි එකා බබා . මේ ටෙක්නිකල් කොලෙජ් ගිහින් එක බයියෙක් ෆෝන් හැක් කරන්න අනේ මේ . ඒකී ෆක් එක මැනෙජ් කරගන්න බැරුව පොලිසි ගිහින් තියෙන්නේ. මට තියෙන්නේ එක හිල් දෙකයි මුන් ගැන් බෑන්ග් කරන්න ඉල්ලනව හියලා
     
    • Like
    Reactions: Rusiru2008