අවුලක් නෑ බන් යකා වගේ තමා බර අදින්න එහෙම . පාර්ට්ස් ලෙඩ ගැන නම් දන්නෙ නෑ . ඒ උනාට ඉන්දියන් ලඩි වලට වඩා සේෆ්ටි තියනව .
මටත් ගන්න හිතුන බං. ඒ වෙලාවෙ corolla පරණ එකක් මට සෙට් වුනා.
ඔය වාහනේ ආය විකුණන්න ගියාම ටිකක් අමාරුයි.
සැප පහසුව අතින් සහ පෙනුම පට්ට..
මෙකෙ අයගෙන් අහල නම් උබට ඕක එපා වෙයි.
තමන්ට fit නම් ගානත් shape නම් හොද බාසෙක් දම්මල check karala ගනින්.
hariyatama hari.... 15-17 wage ganakata ganna puluwan
oya gaanata na 2015 2014 ewa..leda enawa mn dawasak giya athule kali hellenawa walawal wela watunama issraha look eke thin look ekak tiyenne oke...passanam hodai..oke oil leak ekak enawa tika kalekin ikman eke tiyana ewa tikak balanna gihin..sedan welata asanam.japan elakata yanna eth dan paranai oya gaanata tiyana ewa
අපෝ කිවිඩ් ජරාවට වෑඩිය මේක සෑහෙන්න හොදයි.
aparade salli nam. ea ganata japab used ekak balanna machan. wikunanna giyahama. anika spare parts thiyeda owata ? hoyla balahan. sapa pahasuwa. ube ganata yanna puluwan japan cars thiye used. ewage sapai owage sapai henama wenas. japan wahanayak ganna eka hodai man nam kiynne cheap cars natuwa.