CCTV උදව්වක්

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මට මෙ CCTV බඩු ටිකට දන්න කෙනෙක් ගනන් කොහොමද කියනවද ලොකු උදව්වක්
    Hikvision නම් ගොඩක් හොදයි
    8Chan DVR
    Camera HD 1080p /720p out door bullet type
    Hard disk 500GB
    BNC jack
    DC jack
    Central power supply 4 camera
    Video wire 1 roll
    TT wire 1 roll
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    4 channel epa. aduma 8 ganna.
    koheda ban NVR daala video wire, BNC daanne? Hybrid daannadha?
    NVR + IP Camera + Network (LAN) cable + RJ45.....
    pettah walin ganna.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    8Chan DVR - Hikvision DS-7108HQHI-F1 - 10000.00 with out HDD 2Y
    Camera HD 1080p /720p out door bullet type - Hikvision DS-2CE16D0T-IRPF - 3100.00 2Y
    Hard disk 1TB Western Digital Purple Hard Disk (2Y) ( Built for 24/7 surveillance ) 8,600/= ( barclays එකෙන් ගත්තේ )
    BNC jack 60/=
    DC jack 20 - 35/=
    Central power supply 4 camera 550/=
    Video wire 1 roll 2500/= ( all copper , nippon එකෙන් ගත්තේ )
    TT wire 1 roll 1600/=

    colombocctv ( 0112-590597 ) ( hikvision authorized dealer ) කියලා බම්බලපිටියේ පොලිසිය ඉස්සරහා තැනක් තියෙනවා , එතනින් තමයි මම ගත්තේ , උන්ගේම තමයි පෙටා වල තියෙන SIVA COMPUTERS & ELECTRONIC (PVT) LTD , තව එක එක නම් වලින් උන්ගේම shop කිහිපයක්ම තියෙනවා , ගණන් බොහොම සාදාරනයි , බම්බලපිටියේ එකේ ඉන්නවා "කන්නා" කියලා කොල්ලෙක් මම බඩු ගත්තේ උගෙන් , ඌ ගොඩක් හොඳ discount එකක් මටනම් දුන්නා
     
    Last edited: