වෙස් නාට්‍යයේ ගීතයට 1.7M views

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "වෙස්" නාට්‍යයේ ගීතයට 1.7M views

    ඊයේ ඉදන් ස්වර්ණවාහිනියේ යන "වෙස්" නාට්‍යයේ ගීතයට youtube එකේ 1.7 million views ආවේ කොහොමද?

    video එක publish කරලා තියෙන්නේ අගෝස්තු 2. තාම දවස් 5යි
    trending no.1 තියෙන්න ඕන video එකක්නේ
    අඩුම තරමේ trending list එකේවත් මේක නෑනේ

    එහෙම කොහොමද එච්චර views ගත්තේ ?


     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    Normal ne bn. 1700+ comment tiyenawa.


    real views wenna ati.


    Pattama kathawak copiyak unat.

    na machn mulin 1 miloin views awa,ita passe add ekak damma views walata thanks kiyala ita passe ape unut gin baluwa comment kara:rofl:
    matat lassanak nam na eke,mihidu waddek song eka harina