මටත් ලොකු තට්ටු දෙකේ ගෙයක් තියෙනවලු
ලක්ෂ 70ක් විතර වටින හොඳ වාහනයකුත් තියෙනවලු
මාසෙට ලක්ෂ 2ක විතර ඉන්කම් එකකුත් එනවලු
ලස්සන වයිෆ් කෙනෙකුත් ඉන්නවලු
තව මොනාද මේකට එකතු කරන්ඩ ඕනෙ
ලක්ෂ 70ක් විතර වටින හොඳ වාහනයකුත් තියෙනවලු
මාසෙට ලක්ෂ 2ක විතර ඉන්කම් එකකුත් එනවලු
ලස්සන වයිෆ් කෙනෙකුත් ඉන්නවලු
තව මොනාද මේකට එකතු කරන්ඩ ඕනෙ




ඉල්ලන්න ඕනේ ජාති ටික ලැයිස්තුවක් හදනවා වගේ හොඳයිහොඳයි 