-Deadpool 2-
Hi Elakiriyanzla!
අදත් ඔන්න අපේ එළකිරි යාළුවොත් එක්ක movie එකක් share කරගන්න හිතුනා.
මේකත් මේ අව්රුද්දේ මෙතෙක් නිකුත් වෙච්ච movies අතරේ බෙහෙවින්ම ජනප්‍රිය වෙච්ච movie එකක්
Movie එක තමයි Deadpool 2

මේක Action movie එකක් විතරක්ම නෙවෙයි හාස්‍ය පිරිච්ච චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි
ඔයගොල්ලෝ 2016 වසරේ නිකුත් වෙච්ච Deadpool movie එකත් බලන්න ඇතිනේ
ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ Deadpool ගැන
Fight එකක් යන වෙලාවක උනත් හාස්‍යජනක බවින් පිරිලා තිබ්බා

ඉතින් ඔන්න මේ අව්රුද්දේ නිකුත් වෙච්ච Deadpool 2 movie එකෙත් දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ

කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.අධිස්වාභාවික බලයකින් යුත් දරුවකු ගොදුරු කරගන්න Cable පැමිණෙනවා
ඉතින් Cable ගෙන් මෙම දරුවා ආරක්ෂා කරගැනීම තමයි Deadpool ගේ ප්‍රධාන අරමුණ
හැබැයි ඒක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි
මෙනිසා Deadpool කණ්ඩායමක් හදනවා.ඒ කණ්ඩායම තමයි X-Force
ඉතින් Dedapool ඇතුළු මේ කණ්ඩායම කොහොමද Cable ගෙන් මේ දරුවා ආරක්ෂා කරගන්නේ කියල දැනගන්න නම් Movie එක බලන්නම වෙනවා

මෙන්න මේ පල්ලෙහා එකතු කරලා තියන Trailer එක බලන්නකෝ
මම විස්තර කලාට වඩා Deadpool 2 කියන්නේ කොයි වගේ movie එකක්ද කියලා ඔයගොල්ලන්ටම බලාගන්න පුළුවන්

Deadpool 2: The Final Trailer
එහෙනම් බලමු නේද
මෙන්න එහෙනම් අපේ කට්ටියට movie එක Download කරගන්න Download ලින්ක්ස්
-----------------------
-Deadpool 2 2018 Super Duper Cut 1080p BluRay x264 DTS-HDC (16.2GB)-
https://www.1337x.to/torrent/3162926/Deadpool-2-2018-Super-Duper-Cut-1080p-BluRay-x264-DTS-HDC/
-Deadpool (2016) (1080p BluRay x265 HEVC 10bit AAC 7.1 Tigole) [QxR] (5.2GB)-
https://1337x.to/torrent/3163369/Deadpool-2016-1080p-BluRay-x265-HEVC-10bit-AAC-7-1-Tigole-QxR/
-Deadpool 2 2018 Super Duper Cut UNRATED 1080p BluRay H264 AAC-RARBG (2.6GB)-
https://www.1337x.to/torrent/316305...uper-Cut-UNRATED-1080p-BluRay-H264-AAC-RARBG/
-Deadpool 2 (2018) Super Duper Cut 1080p BluRay x264 6CH 2.1GB ESubs - MkvHub (2.1GB)-
https://1337x.to/torrent/3163234/De...Cut-1080p-BluRay-x264-6CH-2-1GB-ESubs-MkvHub/
-Deadpool 2 (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.1GB)-
https://1337x.to/torrent/3163584/Deadpool-2-2018-BluRay-1080p-YTS-YIFY/
-Deadpool 2 (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.1GB)-
https://1337x.to/torrent/3163455/Deadpool-2-2018-BluRay-720p-YTS-YIFY/
-----------------------
ආ......ඒවගේම තමයි.තව පොඩි දෙයක් කියන්න තියනවා
දෙයක් කියන්න තියනවා කිව්වට ආරාධනයක් තමයි
Deadpool 2 movie එක වෙනුවෙන් නිපදුනු track එකක් මට ගොඩක්ම හිතට වැදුණා
මේක ගායනා කරන්නේ අපි හැමෝම දන්නා කෙනෙක්
Celine Dion(ඔව් ...ඔව් එයා තමයි.Titanic සින්දුව කිව්වේ)
බලන්න අහලා ඔයගොල්ලන්ටත් මේක හිතට වදිනවා නේද කියලා
Céline Dion - Ashes (from the Deadpool 2 Motion Picture Soundtrack)

Last edited: