Deadpool_2_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Deadpool 2-

    RRcFcup.jpg


    Hi Elakiriyanzla!:love:

    අදත් ඔන්න අපේ එළකිරි යාළුවොත් එක්ක movie එකක් share කරගන්න හිතුනා.:yes::love:මේකත් මේ අව්රුද්දේ මෙතෙක් නිකුත් වෙච්ච movies අතරේ බෙහෙවින්ම ජනප්‍රිය වෙච්ච movie එකක්:yes:
    Movie එක තමයි Deadpool 2:love::D

    ifvsbso7wtxhz6typnat.gif


    මේක Action movie එකක් විතරක්ම නෙවෙයි හාස්‍ය පිරිච්ච චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි:Dඔයගොල්ලෝ 2016 වසරේ නිකුත් වෙච්ච Deadpool movie එකත් බලන්න ඇතිනේ:yes:ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ Deadpool ගැන:DFight එකක් යන වෙලාවක උනත් හාස්‍යජනක බවින් පිරිලා තිබ්බා:yes::D

    tenor.gif


    ඉතින් ඔන්න මේ අව්රුද්දේ නිකුත් වෙච්ච Deadpool 2 movie එකෙත් දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ:love:
    11.gif
    :)


    කතාව ගැන පොඩි දෙයක් කිව්වොත්.අධිස්වාභාවික බලයකින් යුත් දරුවකු ගොදුරු කරගන්න Cable පැමිණෙනවා :yes:ඉතින් Cable ගෙන් මෙම දරුවා ආරක්ෂා කරගැනීම තමයි Deadpool ගේ ප්‍රධාන අරමුණ:yes:හැබැයි ඒක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි:no:මෙනිසා Deadpool කණ්ඩායමක් හදනවා.ඒ කණ්ඩායම තමයි X-Force:D
    11.gif


    gz1g0ksz9nxpumzks698.gif


    ඉතින් Dedapool ඇතුළු මේ කණ්ඩායම කොහොමද Cable ගෙන් මේ දරුවා ආරක්ෂා කරගන්නේ කියල දැනගන්න නම් Movie එක බලන්නම වෙනවා:D:yes:

    මෙන්න මේ පල්ලෙහා එකතු කරලා තියන Trailer එක බලන්නකෝ:yes:මම විස්තර කලාට වඩා Deadpool 2 කියන්නේ කොයි වගේ movie එකක්ද කියලා ඔයගොල්ලන්ටම බලාගන්න පුළුවන්:D:cool:

    Deadpool 2: The Final Trailer



    එහෙනම් බලමු නේද:Dමෙන්න එහෙනම් අපේ කට්ටියට movie එක Download කරගන්න Download ලින්ක්ස්
    11.gif


    8mCBVx8.png


    -----------------------

    -Deadpool 2 2018 Super Duper Cut 1080p BluRay x264 DTS-HDC (16.2GB)-

    https://www.1337x.to/torrent/3162926/Deadpool-2-2018-Super-Duper-Cut-1080p-BluRay-x264-DTS-HDC/

    -Deadpool (2016) (1080p BluRay x265 HEVC 10bit AAC 7.1 Tigole) [QxR] (5.2GB)-

    https://1337x.to/torrent/3163369/Deadpool-2016-1080p-BluRay-x265-HEVC-10bit-AAC-7-1-Tigole-QxR/

    -Deadpool 2 2018 Super Duper Cut UNRATED 1080p BluRay H264 AAC-RARBG (2.6GB)-

    https://www.1337x.to/torrent/316305...uper-Cut-UNRATED-1080p-BluRay-H264-AAC-RARBG/

    -Deadpool 2 (2018) Super Duper Cut 1080p BluRay x264 6CH 2.1GB ESubs - MkvHub (2.1GB)
    -

    https://1337x.to/torrent/3163234/De...Cut-1080p-BluRay-x264-6CH-2-1GB-ESubs-MkvHub/

    -Deadpool 2 (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.1GB)
    -

    https://1337x.to/torrent/3163584/Deadpool-2-2018-BluRay-1080p-YTS-YIFY/

    -Deadpool 2 (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.1GB)-

    https://1337x.to/torrent/3163455/Deadpool-2-2018-BluRay-720p-YTS-YIFY/


    -----------------------

    ආ......ඒවගේම තමයි.තව පොඩි දෙයක් කියන්න තියනවා:)දෙයක් කියන්න තියනවා කිව්වට ආරාධනයක් තමයි:P:DDeadpool 2 movie එක වෙනුවෙන් නිපදුනු track එකක් මට ගොඩක්ම හිතට වැදුණා:love::yes:මේක ගායනා කරන්නේ අපි හැමෝම දන්නා කෙනෙක්:)Celine Dion(ඔව් ...ඔව් එයා තමයි.Titanic සින්දුව කිව්වේ):D

    බලන්න අහලා ඔයගොල්ලන්ටත් මේක හිතට වදිනවා නේද කියලා:love::yes:
    11.gif


    Céline Dion - Ashes (from the Deadpool 2 Motion Picture Soundtrack)



    -----------------------
    :love::cool:
    11.gif
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    webrip එක ඇවිල්ල පහුවදාට bluray එනවනේ දැන් :shocked:
    UP.