ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,321
    1,050
    113
    නොදනි(Unknown)
    meke inna eka ballek srkie kernawada rail line repair keranna budjet pass wenne na,rain repair keranna budjet pass wenne na kiya. hoda service 1k dial katha keranam kamak na wal ballo
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    reputation_neg.gif
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 09:40 AM dan puka nodi palayan...wesa kariya..

    reputation_neg.gif
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:35 AM Ranil ubalage ammage huththa indiawata wikunalda? ko huththo sakachawa kiyatada
    reputation_neg.gif
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:22 AM hmm

    reputation_neg.gif
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 07:14 AM Good morning brother

    ගොටභයාගේ පුක ඉම්බපු උන් රිදිලා

    :P:P:P:P:P:P
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දියුණු රටවල රැඩිකල් ජණගහනය අඩුයි. ඒකයි තාමත් දියුණු. රැඩිකල් උන සමහර නගර දැන් මුස්ලිම් උන්ට ගිහින්. ලන්ඩන් උන් දැන් අඬනව.

    :D:D:D:D:cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,786
    113
    ගෙදර/බෝඩිමේ
    සුදුවෑන් කතාව සිරසෙන් මවපු එකක්. උඹ කොටියෙක්නම් සුදු වෑන් එකක් එයි. ඒ අපිව උඹෙන් බේරගන්න. ඒත් සිරසට කොටිය කියන්නෙ සිවිල් වැසියෙක්. උන් රිපෝට් කලේ සාමාන්‍ය මිනිස්සු පැහැරගෙන ගියා වගේ. ඒකත් යුද්ධ කාලෙ. උඹලට විශ්ලේෂණය කරන්න හැකියාවක් නෑ. ඒ නිසා හැමදාම මීඩියා ලනු කනව.

    sirawata :yes::yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒක ගෝඨාභය ආවම බලා ගන්න පුලුවන්. මිනිස්සු ප්‍රාණ ඇපයට තියල වර්ජන කරන අය කොහෙන් ගියාද කියලා හොයා ගන්න බැරි වෙයි.

    පක තමයි. බලාගෙන හිටපන් රාජපක්ෂලාට ආයෙත් අරලිය ගැහෙ මන්දිරෙවත් ජනාධිපති මන්දිරෙවත් දොර ඇරෙන්නේ නෑ. :rofl::rofl::rofl:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    පක තමයි. බලාගෙන හිටපන් රාජපක්ෂලාට ආයෙත් අරලිය ගැහෙ මන්දිරෙවත් ජනාධිපති මන්දිරෙවත් දොර ඇරෙන්නේ නෑ. :rofl::rofl::rofl:

    ගෝඨාභය ආපු දවසක මම ආයිත් මේ ත්‍රෙඩ් ටික උඩට ගන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පක තමයි. බලාගෙන හිටපන් රාජපක්ෂලාට ආයෙත් අරලිය ගැහෙ මන්දිරෙවත් ජනාධිපති මන්දිරෙවත් දොර ඇරෙන්නේ නෑ. :rofl::rofl::rofl:

    එහෙනම් පොන්නයව 2020දි ජනාධිපති කරමු.. :yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,786
    113
    ගෙදර/බෝඩිමේ
    yako Lee Kuan Yew th mini marala thiyenawa ona tharam, u maruwe uta political against una ewun, poddak ewath hoyala balapanna, perfect un me loke naha kohewath, ratata,minissunta wadak karanna puluwan konda pana thiyena supiri bullet ekak thamai rataka president wenna ona Sirisena/ Ranil wage lontha pakiris la newei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහනිට ගෝට හිටියනම් වර්ජන නවත්තනව කියල හොඳටම ෂුවර් නේද? අපිටත් කියන්න බලන්න සහනි හිතන විදිහට උන්දෑ වර්ජන නවත්තන විදිහ.

    ගෝඨා හිටියනම් බාගෙකට වෙඩි තියාගෙන යයි, ඉතුරු බාගෙ සුදු වෑන් වලින් උස්සල අත පය කඩල ඉස්පිරිතාල වල. ඊට පස්සෙ හම්බන්තොටින්, මොරණාගලින් ඒ රැකියා පුරප්පාඩු ටික පුරවල දායි :cool:

    බයියන්ට රෙදි නෑ!!:rofl::rofl::rofl::rofl:

    කොටි උස්සන්න සුදූ වෑන් ඕනද ? කොටි ලේබල් ගසා ශින්හලු ඉස්සුවා කොටි අස්සේ. ගොට්ටගේ ඩිල් එලි කරපු උට ප්‍රශ්නයක් උන උන්ව ඉස්සුවේ. එක්කෝ මැරුව ලසන්ත වගේ උන්ව.

    ගොට්ටගේ සුදූ වෑන් පොනිල් ගේ බටලන්ද වගේ තමා

    මහින්දය නං ඒ වෙලාවට කේන්ති ගියාම දෙකක් ඇනල දානවා

    පෝරිසාදයා;23503669 said:
    ලී ක්වාන් එහෙම උනත් ගෝටාබය එහෙම නෑ...
    ගෝටාබය ජනපති වෙයි. ඒත් මහින්දගෙ වටෙ හිටපු නාමලය,බැසිල හොර කල්ලිය ආයෙත් සුද්දෙ දෙන්න පටන් ගන්නවා..ගෝටගෙ සුදු වෑන් ,මිනිමැරුම් ආයෙත් පටන් ගන්නවා, මහා පරිමාණෙන්.
    ලසන්තල වගෙ උන් බර ගානක් එලොව යවයි,
    බලපන් මේ වීඩියො එක මිග් ඩීල් එක ලසන්ත ගැන ඇහුවම ගෝටගෙ මූණෙන් කිව්වැකි
    කවුරු ආවත් එකයි බං.උනුත් එකයි මුනුත් එකයි.

    මේන්න පොන්නයව 2020දි ජනාධිපති කරල වෙනස තදේටම උදාකර ගන්ඩ බලන් ඉන්න බූරුවෝ...:yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පෝරිසාදයා;23503669 said:
    ලී ක්වාන් එහෙම උනත් ගෝටාබය එහෙම නෑ...
    ගෝටාබය ජනපති වෙයි. ඒත් මහින්දගෙ වටෙ හිටපු නාමලය,බැසිල හොර කල්ලිය ආයෙත් සුද්දෙ දෙන්න පටන් ගන්නවා..ගෝටගෙ සුදු වෑන් ,මිනිමැරුම් ආයෙත් පටන් ගන්නවා, මහා පරිමාණෙන්.
    ලසන්තල වගෙ උන් බර ගානක් එලොව යවයි,
    බලපන් මේ වීඩියො එක මිග් ඩීල් එක ලසන්ත ගැන ඇහුවම ගෝටගෙ මූණෙන් කිව්වැකි

    කවුරු ආවත් එකයි බං.උනුත් එකයි මුනුත් එකයි. මගෙ රටට දළදා හිමි සරණයි .

    සුදු වෑන් එකකින් ගිය , කොටියෙක් නොවන සාමාන්‍ය එකෙක්ගේ නමක් කියපන් බලන්න
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,212
    113
    ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.

    ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    :yes::yes::yes:

    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද සාධකත් එක්ක
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද සාධකත් එක්ක

    ගෝඨාභය ම ඕනි නැහැ බන්.. ගෝඨාභය , R ප්‍රේමදාස වගේ කෙලින් තීරන ගන්න පුලුවන්. රටට වැඩක් කරන්න පුලුවන් කෙනෙකුයි ඕනි.. දැන් UNP එක පාලනය කරන රනිල්, සජිත්, මලික් , මන්ගල, කබීර් මේ එකෙක්වත් ප්‍රේමදාසගෙ ලගින්වත් තියන්න පුලුවන් එවුන් නෙවෙයි, අඩුම තරමෙ ප්‍රේමදාසගෙන් 1% ක් වත් නෑ. UNP එකේ අන්තිමට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු කෙනෙක්ට හිටියෙ ගාමිණී අතුකෝරළ විතරයි... :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද සාධකත් එක්ක

    උබට මොන සාධකද ලොල්ලො ...සිරිකොතේ කක්කුස්සි හෝදන එකා එනව සාධක අහන්ඩ, දුප් ..:lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    Ona nam karahan mata moko :P

    අැයි උඹල ජීවත් වෙන්නේ මේ රටේ නෙමෙයිද.ගෝඨ ඕන නැහැ ඒත් අායෙත් මේ වගේ අපතයොන්ට නම් ජන්දේ දීල දිනවන්න හිතන්නවත් ඵපා..මරාගේ අාණ්ඩුව වැරදි කරා අපිත් යහපාලනය ඵනවට කැමති උණා ඒ දවස්වල.ඒත් දැන් නම් අපිට තේරිලා තියෙන්නේ මුන් ගැන.වැඩේ උඹලට ඒක තාම තේරිලා නැති ඵක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අැයි උඹල ජීවත් වෙන්නේ මේ රටේ නෙමෙයිද.ගෝඨ ඕන නැහැ ඒත් අායෙත් මේ වගේ අපතයොන්ට නම් ජන්දේ දීල දිනවන්න හිතන්නවත් ඵපා..මරාගේ අාණ්ඩුව වැරදි කරා අපිත් යහපාලනය ඵනවට කැමති උණා ඒ දවස්වල.ඒත් දැන් නම් අපිට තේරිලා තියෙන්නේ මුන් ගැන.වැඩේ උඹලට ඒක තාම තේරිලා නැති ඵක..

    :yes::yes: ආන්න එක තමයි සීන් එක....තමන්ගෙ ඇස් පනාපිට පේනවනම් පාලනය හොදද නරකද කියල ආයෙ කියවන්න දෙයක් නැ...පොන්නයා සහ නිවටයා අසමත් කියල සමස්ත ජාතිය හමුවේ ඔප්පු කරල හමාරයි...දැන් ඔනෙ යුක්ති සහගත විකපල්පයක් ...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    ගෝඨාභය ම ඕනි නැහැ බන්.. ගෝඨාභය , R ප්‍රේමදාස වගේ කෙලින් තීරන ගන්න පුලුවන්. රටට වැඩක් කරන්න පුලුවන් කෙනෙකුයි ඕනි.. දැන් UNP එක පාලනය කරන රනිල්, සජිත්, මලික් , මන්ගල, කබීර් මේ එකෙක්වත් ප්‍රේමදාසගෙ ලගින්වත් තියන්න පුලුවන් එවුන් නෙවෙයි, අඩුම තරමෙ ප්‍රේමදාසගෙන් 1% ක් වත් නෑ. UNP එකේ අන්තිමට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු කෙනෙක්ට හිටියෙ ගාමිණී අතුකෝරළ විතරයි... :yes:

    අනිවා බං.UNP ඉන්නවා නම් ප්‍රේමදාස වගේ නායකයෙක් මමත් 2020 ජන්දේ ඵයාට දෙනවා..වැඩේ ඵහෙම කෙනෙක් නැති ඵක.