ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

Identity

Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    ගෝඨා හිටියනම් බාගෙකට වෙඩි තියාගෙන යයි, ඉතුරු බාගෙ සුදු වෑන් වලින් උස්සල අත පය කඩල ඉස්පිරිතාල වල. ඊට පස්සෙ හම්බන්තොටින්, මොරණාගලින් ඒ රැකියා පුරප්පාඩු ටික පුරවල දායි :cool:
     
    • Haha
    Reactions: kasun_kbp

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,239
    1
    57,290
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.

    ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය.

    :yes::yes::yes:

    explain this
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පෝරිසාදයා;23503754 said:
    යකො කොටිත් මැරුවා, පලි ගන්නත් මැරුවා, ලසන්ත සිය දිවි නසාගත්තද ? :lol::lol:

    කොටි උස්සන්න සුදූ වෑන් ඕනද ? කොටි ලේබල් ගසා ශින්හලු ඉස්සුවා කොටි අස්සේ. ගොට්ටගේ ඩිල් එලි කරපු උට ප්‍රශ්නයක් උන උන්ව ඉස්සුවේ. එක්කෝ මැරුව ලසන්ත වගේ උන්ව.

    ගොට්ටගේ සුදූ වෑන් පොනිල් ගේ බටලන්ද වගේ තමා

    මහින්දය නං ඒ වෙලාවට කේන්ති ගියාම දෙකක් ඇනල දානවා

    හරි ඕවා කරා කියමු.දැන් ඕවා නොකරපු නායකයෙක්ටද උබලා ඔය කඩේ යන්නේ?එහෙනම් ඒ කවුද??100%ක් perfect කෙනෙක් වද දැන් උබලා ඔය 2020 පත් කොර ගන්න යන්නේ?එහෙම උන් ලෝකේ ඉන්නවද?:rofl:ඒ කාලේ ප්‍රේමදාස මල් වට්ටියක් අරන් පන්සල් යනවා වගේම තමා අහිංසක මිනිස්සු මැරුවෙත්.රනිල්ගේ බටලන්ද,JVP+UNP මිනීමරපු හැටි අමතකද?ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ මිනිස්සු කරපු හොදක් මතක නැහැ නරකම තමා කියවන්නේ.මම UNP නෙමෙයි උනත් අදටත් ප්‍රේමදාස කරපු හොද වැඩ මතකයි:yes:.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273

    :lol::yes:ඔය ගෝඨා ඵනවට කැමති නැති ගොඩක් උන් බුද්ධාගමේ අය නෙමෙයි.වෙන අාගම්වල අය.ඵයාලගෙ හිතේ ලොකු බයක් තියෙනවා ගෝඨ අාවොත් ඵයාලටත් Buddhist වෙන්න වෙයි කියලා..:rofl::rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::yes:ඔය ගෝඨා ඵනවට කැමති නැති ගොඩක් උන් බුද්ධාගමේ අය නෙමෙයි.වෙන අාගම්වල අය.ඵයාලගෙ හිතේ ලොකු බයක් තියෙනවා ගෝඨ අාවොත් ඵයාලටත් Buddhist වෙන්න වෙයි කියලා..:rofl::rofl:

    :lol:හැමෝම නෙමෙයි බන්.හීනමානෙන් ඉන්න රැඩිකල් එකක් ඉන්නවා මේකේ..එහෙම බැලුවොත් මමත් ක්‍රිස්තියන්නේ:Pඅපි නම් ඔය ආගම් කරේ තියන් ඉන්නේ නැහැ.ආගම් 2 මිනිස්සු 1.:yes:
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,991
    6,901
    113
    Nawala
    38902171_2687627788129112_8806982495175180288_n.jpg
    38845799_2687598888132002_8408509353736273920_n.jpg

    ඉතින් ගෝටාට බැරිද බැසිල්ට කියල වරජනේ නවත්තන්න වැඩවර්ජනයේ නායකයා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරික ඉන්දික දොඩගොඩ.

    අපි අද කතා කරන්න යන්නේ ලෝකෙට හොරෙන් තියපු ලෝක වාර්තාවක් ගැන.
    වැඩිම කාලයක් නින්දක් විවේකයක් නොමැතිව මහජනතාව වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීම ඒ වාර්තාවයි.
    මේ වාර්තාව තබා තිබෙන්නේ 2018 ජූලි මාසයේ දී.
    2018 ජූලි මාසයේ කැලැන්ඩරේට අනුව 27 වෙනිදා ඇසල පෝය.
    පෝය දවස රජයේ සේවකයින්ට නිවාඩු.
    මාසේ සෙනසුරාදා ඉරිදා සහ පෝය දවස ඉවත් කළාම වැඩ කරන දින 21ක් තියනවා.
    රජයේ සේවකයෙක් දිනකට පැය 8ක් වැඩ කළ යුතුයි කියලා බැලුවොත් මාසෙට වැඩ කළ යුතු පැය ගාන 21 x 8 = 168 පැය
    ලැබී තිබෙන වැටුප් විස්තරය අනුව අතිකාල පැය 575යි.
    එකතුව 168 + 575 = 743යි.
    2018 ජූලි මාසයට පැය කීයක් තියෙනවා ද?
    මාසෙට දවස් 31යි. දවසට පැය 24 යි.
    ගාන ටිකක් අමාරුයි. ඒත් හදමු.
    31 x 24 = 744 යි
    මාසෙටම පැය 744යි.

    රියදුරු මහත්තයා මාසය තුල සේවය කළ සම්පූර්ණ කාලය පැය 743 යි.
    ඒ කියන්නේ මාසේ තුල වැටුප් විස්තරය හිමි දුම්රිය රියදුරා සම්පූර්ණ මාසෙටම එක පැයයි විවේක අරන් තියෙන්නේ.
    ඉතින් මේක ලෝක වාර්තාවක් නොවෙයි ද?
    පැයකට රුපියල් 349.1505 බැගින් පැය 575ට රුපියල් 200,761.54ක් අතිකාල ලෙසින් දුම්රිය දෙපාර්තමේන්තුව ගෙවලා.
    බැසිල් රාජපක්ෂලාගේ ගෝල දුම්රිය රියදුරු Indika Dodangoda ලා වැඩ අවසන් වෙලා ගෙදර යන්න දුම්රිය බලාපොරොත්තුවෙන් ස්ටේෂන් එකට ආපු මගීන් රස්තියාදු කෙරෙව්වේ මෙන්න මේ වැටුප මදි කියලා

    38823953_2688071594751398_8457965030271352832_n.jpg

    38814980_2688071911418033_942841825092173824_n.jpg

    38823953_2688071594751398_8457965030271352832_n.jpg

    බයියන්ට රෙදි නෑ!!:rofl::rofl::rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හරි ඕවා කරා කියමු.දැන් ඕවා නොකරපු නායකයෙක්ටද උබලා ඔය කඩේ යන්නේ?එහෙනම් ඒ කවුද??100%ක් perfect කෙනෙක් වද දැන් උබලා ඔය 2020 පත් කොර ගන්න යන්නේ?එහෙම උන් ලෝකේ ඉන්නවද?:rofl:ඒ කාලේ ප්‍රේමදාස මල් වට්ටියක් අරන් පන්සල් යනවා වගේම තමා අහිංසක මිනිස්සු මැරුවෙත්.රනිල්ගේ බටලන්ද,JVP+UNP මිනීමරපු හැටි අමතකද?ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ මිනිස්සු කරපු හොදක් මතක නැහැ නරකම තමා කියවන්නේ.මම UNP නෙමෙයි උනත් අදටත් ප්‍රේමදාස කරපු හොද වැඩ මතකයි:yes:.

    දැන් UNP එකේ ඉන්න එකෙක්වත් ප්‍රේමදාසගෙ ලගින්වත් තියන්න පුලුවන් අය නෙවෙයි බන්.. ප්‍රේමදාස හිටියනම් රනිල් මේ පරදින විදිහට රනිල්ට කනට ගහල එලවන්නෙ.. රනිල් දැන් ඔය උඩ දාගෙන ඉන්නෙත් ප්‍රේමදාස හදපු චන්ද පදනම තමයි බන්.. :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් UNP එකේ ඉන්න එකෙක්වත් ප්‍රේමදාසගෙ ලගින්වත් තියන්න පුලුවන් අය නෙවෙයි බන්.. ප්‍රේමදාස හිටියනම් රනිල් මේ පරදින විදිහට රනිල්ට කනට ගහල එලවන්නෙ.. රනිල් දැන් ඔය උඩ දාගෙන ඉන්නෙත් ප්‍රේමදාස හදපු චන්ද පදනම තමයි බන්.. :yes:

    අනිවා ඒ මිනිහා මොන වැරදි කරත් රටට වැඩක් කරා.දැන් UNP එකේ ඉන්නේ අමු පොන්නයොනේ.හැටි බලපන්කො උන්ගේ.මෙලෝ වැඩකට ඇති උන්ද.UNP එකේ හිටපු රටට හොදක් කරපූ හොදම මොළ කාරයෝ ටික කොටි මරලා දැම්මා ඒ කාලෙම.උන් මරන්නේ නැතුව ඉතුරු කරේ ඔය දැන් රගන උන් ටික.මොකද උන් දන්නවා උන්ගෙන් මේ රටට කිසිම වැඩක් නැහැ කියලා.ඒ කාලෙත් කරේ උන්ට පුක දීපු එකනේ ඔය රනිල් කියන අවලම් බල්ලා.ඉතින් ඒ වගේ එකෙක්ව මරන්න හිතන්නෙවත් නැහැ උන්.:rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මේ පාසැල්නිවාඩු සමයයි,50 data card එකෙන් එලකිරි එන සිගිති බය්යො -රෙප් දීලා.. :D :love::D

    Thread Date Comment
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:37 AM Ranil ubalage ammage huththa indiawata wikunalda?
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:21 AM hmm
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:12 AM AA ATHTHADA THOTA SIRIKOTHE PUKE ARIYADA?
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,991
    6,901
    113
    Nawala
    පෝරිසාදයා;23503941 said:
    මේ පාසැල්නිවාඩු සමයයි,50 data card එකෙන් එලකිරි එන සිගිති බය්යො -රෙප් දීලා.. :D :love::D

    Thread Date Comment
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:37 AM Ranil ubalage ammage huththa indiawata wikunalda?
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:21 AM hmm
    ගෝඨාභය රාජපක්ෂ -... 08-10-2018 08:12 AM AA ATHTHADA THOTA SIRIKOTHE PUKE ARIYADA?

    බයියාගේ සාටකෙන් හොටුපිහින හුජ්ජා කොල්ලෝ
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    අපිනම් දෙන්නේ මදූ රොක්ස්ට තමයි කැපුවත් :D
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    එක්නැලිගොඩ වගේ උන් නම් එලොව යැව්වට කමක් නැ..කොහොමත් දැන් කොන්ද පන තියන නායකයෙක් අපිට ඔන..

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    එක්නැලිගොඩ වගේ උන් නම් එලොව යැව්වට කමක් නැ..කොහොමත් දැන් කොන්ද පන තියන නායකයෙක් අපිට ඔන..

    :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol:හැමෝම නෙමෙයි බන්.හීනමානෙන් ඉන්න රැඩිකල් එකක් ඉන්නවා මේකේ..එහෙම බැලුවොත් මමත් ක්‍රිස්තියන්නේ:Pඅපි නම් ඔය ආගම් කරේ තියන් ඉන්නේ නැහැ.ආගම් 2 මිනිස්සු 1.:yes:

    සිරාවට බන් ඔය රැඩිකල් කියන උන් තනිකරම ආගමක් දහමක් නැති, රටක් ජාතියක් ගැන කැක්කුමක් නැති අවජතකයෝ ටිකක්. රට දියුණු වෙනවට, මිනිස්සුන්ගේ වැරදි පාලනය කරන්න නීති හැදෙනවට, මිනිස්සු ආගමානුකුල වෙනවට මුන් පට්ට තරහයි. දැන් බලපන් එක්නැලිගොඩ වගේ රණවිරුවෝ, රට පාවල දෙන දේශද්‍රෝහියෙක් මැරුවට මුන්ට තියන කැක්කුම. එකෙන්ම පේනවනේ මුන් කොහොම සක්කිලිද කියල. ගෝටා අවොත් මේ රටට යහපතක් වෙයි කියන එක තමා හැමෝගෙම මතය :yes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    සහනිට ගෝට හිටියනම් වර්ජන නවත්තනව කියල හොඳටම ෂුවර් නේද? අපිටත් කියන්න බලන්න සහනි හිතන විදිහට උන්දෑ වර්ජන නවත්තන විදිහ.

    ඒක ගෝඨාභය ආවම බලා ගන්න පුලුවන්. මිනිස්සු ප්‍රාණ ඇපයට තියල වර්ජන කරන අය කොහෙන් ගියාද කියලා හොයා ගන්න බැරි වෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    ඒක ගෝඨාභය ආවම බලා ගන්න පුලුවන්. මිනිස්සු ප්‍රාණ ඇපයට තියල වර්ජන කරන අය කොහෙන් ගියාද කියලා හොයා ගන්න බැරි වෙයි.

    බඩකපලමුදේ දැම්මනංහරි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිරාවට බන් ඔය රැඩිකල් කියන උන් තනිකරම ආගමක් දහමක් නැති, රටක් ජාතියක් ගැන කැක්කුමක් නැති අවජතකයෝ ටිකක්. රට දියුණු වෙනවට, මිනිස්සුන්ගේ වැරදි පාලනය කරන්න නීති හැදෙනවට, මිනිස්සු ආගමානුකුල වෙනවට මුන් පට්ට තරහයි. දැන් බලපන් එක්නැලිගොඩ වගේ රණවිරුවෝ, රට පාවල දෙන දේශද්‍රෝහියෙක් මැරුවට මුන්ට තියන කැක්කුම. එකෙන්ම පේනවනේ මුන් කොහොම සක්කිලිද කියල. ගෝටා අවොත් මේ රටට යහපතක් වෙයි කියන එක තමා හැමෝගෙම මතය :yes:

    දියුණු රටවල රැඩිකල් ජණගහනය අඩුයි. ඒකයි තාමත් දියුණු. රැඩිකල් උන සමහර නගර දැන් මුස්ලිම් උන්ට ගිහින්. ලන්ඩන් උන් දැන් අඬනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    දියුණු රටවල රැඩිකල් ජණගහනය අඩුයි. ඒකයි තාමත් දියුණු. රැඩිකල් උන සමහර නගර දැන් මුස්ලිම් උන්ට ගිහින්. ලන්ඩන් උන් දැන් අඬනව.

    un thamai refugees welcome kiyala UK, Germany wala ema natuwe. dan hikila.