Bus Strike!

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    කෝච්චි වැඩ වර්ජන වලට විරුද්ධව මිනිස්සු එකමුතු වුනාට
    බස් වැඩ වර්ජන, බස් ගාස්තු ඉහල දැමීම් වෙනුවෙන් නම්
    මිනිස්සු එකමුතු වෙලා පාරට බහින්නේ නෑ නෑ නෑමයි. :yes:
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    කෝච්චි වැඩ වර්ජන වලට විරුද්ධව මිනිස්සු එකමුතු වුනාට
    බස් වැඩ වර්ජන, බස් ගාස්තු ඉහල දැමීම් වෙනුවෙන් නම්
    මිනිස්සු එකමුතු වෙලා පාරට බහින්නේ නෑ නෑ නෑමයි. :yes:

    :yes::yes::yes::love::love::love:
    ඇයි බන් මහ බැන්කුවට කෙලවල, පෙට්‍රොල්, බඩු මිල ගනන් වැඩි කරපු පාලකයන්ව මිනිස්සුන්ට මතකත් නෑ බන් දුක හිතෙනව හොර රැලකට වහල් කම් කරන මේ මිනිස්සු දැක්කම....