Land line number ekath maru wenawa. Ekai nikan dunnath kattiya ganne naththe

4.7 Km වෙලත් එන්නේ හිඟන SNR එකක්. වයර් අලුතින් ඇද්දුව, underground කේබල් වලක් සුද්ද කෙරෙව්ව. හරිගිහින් නැහැ. මුන්ට හොයා ගන්න බැහැලු. අන්තිමට කියනවා දුර වැඩීලු යකෝ 2010 දී SNR එක 26 db න් උඩ. දැන් 6.0 db වෙනව රෑට. දවල්ට 12.5 db මේ වේසිගෙ පුතාලට මේව හොයාගන්න බැරි ඇයි?
4.7 Km වෙලත් එන්නේ හිඟන SNR එකක්. වයර් අලුතින් ඇද්දුව, underground කේබල් වලක් සුද්ද කෙරෙව්ව. හරිගිහින් නැහැ. මුන්ට හොයා ගන්න බැහැලු. අන්තිමට කියනවා දුර වැඩීලු යකෝ 2010 දී SNR එක 26 db න් උඩ. දැන් 6.0 db වෙනව රෑට. දවල්ට 12.5 db මේ වේසිගෙ පුතාලට මේව හොයාගන්න බැරි ඇයි?![]()
1.8+ GB/s ස්පීඩ් එකක් එනව..මේවයෙ අවුලක් නැද්ද?
Up Stream 1019 kbps
Down Stream 17387 kbps
Attenuation Down Stream 27
Attenuation Up Stream 15
SNR Margin Down Stream 11.3
SNR Margin Up Stream 10.7
1.8+ GB/s ස්පීඩ් එකක් එනව..මේවයෙ අවුලක් නැද්ද?
Up Stream 1019 kbps
Down Stream 17387 kbps
Attenuation Down Stream 27
Attenuation Up Stream 15
SNR Margin Down Stream 11.3
SNR Margin Up Stream 10.7
Line attenuation එකත් ඉස්සර හෙන අඩුයි බං.
ඔය ස්පීඩ් එකට ඔය තියෙන SNR එක ඇති
ලයින් එක ඩිස්කනෙක්ට් වෙන්නෙ නැත්නම් එච්චරයි

![]()
CRC එක අම්බානට වැඩිවෙන්නේ...Line attenuation එකත් ඉස්සර හෙන අඩුයි බං.
එතකොට මොන වගේ අවුලක්ද වෙන්නෙ උබට?
Peo tv ගන්න බැහැලු SNR 18 වඩා අඩු නම්. යකෝ ඉස්සර 26 තිබ්බ එක 18 ට අඩු කරේ මමද?
අනික මේ පැත්තට දාන්න ගිය MSAN එක වෙන පැත්තකට දාලා...
අඩේ එහෙම එකක්ද..උන් දෙතුන් වතාවක් කතා කරා ADSL තියෙන නිසා Peo tv බඩු ටික නිකන් දෙන කතාවක් මම එපා කිව්ව.3KM ලයින් එකෙ දුර 4KM ඇතුලත උන්ට 8Mbps දෙන්න පුළුවන්
ලයින් කන්ඩිෂන් මදි ඇති බන් ඒකයි ඔය SNR අඩු

අඩේ එහෙම එකක්ද..උන් දෙතුන් වතාවක් කතා කරා ADSL තියෙන නිසා Peo tv බඩු ටික නිකන් දෙන කතාවක් මම එපා කිව්ව.

මාත් එපා කීව. මේ ආච්චි මෙහෙට snr එක වැඩිකරල දෙන මගුලක් දීපිය නිකං bill ගෙවන්න බැහැ කියල කීව. ඔය ගොබ්බ හොටු line එකට. දැන් ඒකි හොයනව ඇති snr කියන්නෙ මොකද්ද කියල.![]()
ඇයි බන් ADSL ඩිස්කනෙක්ට් වෙන්නෙ නැතුව ස්ටේබල් ස්පීඩ් එකක් ආවට video streaming අවුල් වෙනවද SNR නිසා?මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳගනීද කිව්වලු. ෆයිබර් නෑ තාම මෙහෙට. කණු දාල තියෙනව ටෙලිකොම් එකෙන්. ඒවට වෙන්ඩ ඇති. මෙහෙට නිකන් නෙවෙයි සල්ලි දීල දුන්නත් මම නම් ගන්නවා. ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන්. දැනටම බැකප් සිස්ටම් එකක් තියෙන නිසා ලයිට් ගියත් පැය 20ක් 25ක් ලයිට් ආවෙ නැතත් අවුලක් නෑ. දැන් නිකන් දෙද්දි ගන්නෙ නැතුව පස්සෙ සල්ලි ගෙවල ගනින්.
හරි ඔය line condition වැඩි කරන්න බැරි ඇයි? මොකද 2010 දී 26 ට වඩා downstream snr එක ආවනම්. ඇයි දැන් නැත්තෙ? අනික රෑට 6 db වෙලා උදේට 12.5 db වෙන්නෙ කොහොමද?
මේවට slt එකේ උන්ට උතර නැහැනෙ බං.![]()

![]()
![]()
පරණ ඒවට අලුතින් ලයින් අදින්න ඕනෙ ඒකට
ඒත් උන් ඒකනම් කොහොමටවත් කරන්නෙ නෑ

ඉතිං බං dp එකේ ඉඳන් ගෙදරටම අලුතින් වයර් ඇද්දුවනෙ.![]()
