SLT FIBER FREE

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,880
    20,043
    113
    Panadura
    4.7 Km වෙලත් එන්නේ හිඟන SNR එකක්. වයර් අලුතින් ඇද්දුව, underground කේබල් වලක් සුද්ද කෙරෙව්ව. හරිගිහින් නැහැ. මුන්ට හොයා ගන්න බැහැලු. අන්තිමට කියනවා දුර වැඩීලු යකෝ 2010 දී SNR එක 26 db න් උඩ. දැන් 6.0 db වෙනව රෑට. දවල්ට 12.5 db මේ වේසිගෙ පුතාලට මේව හොයාගන්න බැරි ඇයි?

    :rofl: :sorry: :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,493
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4.7 Km වෙලත් එන්නේ හිඟන SNR එකක්. වයර් අලුතින් ඇද්දුව, underground කේබල් වලක් සුද්ද කෙරෙව්ව. හරිගිහින් නැහැ. මුන්ට හොයා ගන්න බැහැලු. අන්තිමට කියනවා දුර වැඩීලු යකෝ 2010 දී SNR එක 26 db න් උඩ. දැන් 6.0 db වෙනව රෑට. දවල්ට 12.5 db මේ වේසිගෙ පුතාලට මේව හොයාගන්න බැරි ඇයි? :angry::angry::angry:

    1.8+ GB/s ස්පීඩ් එකක් එනව..මේවයෙ අවුලක් නැද්ද?

    Up Stream 1019 kbps
    Down Stream 17387 kbps
    Attenuation Down Stream 27
    Attenuation Up Stream 15
    SNR Margin Down Stream 11.3
    SNR Margin Up Stream 10.7
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,043
    113
    Panadura
    1.8+ GB/s ස්පීඩ් එකක් එනව..මේවයෙ අවුලක් නැද්ද?

    Up Stream 1019 kbps
    Down Stream 17387 kbps
    Attenuation Down Stream 27
    Attenuation Up Stream 15
    SNR Margin Down Stream 11.3
    SNR Margin Up Stream 10.7

    ඔය ස්පීඩ් එකට ඔය තියෙන SNR එක ඇති
    ලයින් එක ඩිස්කනෙක්ට් වෙන්නෙ නැත්නම් එච්චරයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    1.8+ GB/s ස්පීඩ් එකක් එනව..මේවයෙ අවුලක් නැද්ද?

    Up Stream 1019 kbps
    Down Stream 17387 kbps
    Attenuation Down Stream 27
    Attenuation Up Stream 15
    SNR Margin Down Stream 11.3
    SNR Margin Up Stream 10.7

    Capture.jpg


    CRC එක අම්බානට වැඩිවෙන්නේ...:confused: Line attenuation එකත් ඉස්සර හෙන අඩුයි බං.
    Peo tv ගන්න බැහැලු SNR 18 වඩා අඩු නම්. යකෝ ඉස්සර 26 තිබ්බ එක 18 ට අඩු කරේ මමද?
    අනික මේ පැත්තට දාන්න ගිය MSAN එක වෙන පැත්තකට දාලා...:angry:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,493
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ස්පීඩ් එකට ඔය තියෙන SNR එක ඇති
    ලයින් එක ඩිස්කනෙක්ට් වෙන්නෙ නැත්නම් එච්චරයි

    ඩිස්කනෙක්ට් වෙන්නෙ නෑ,උනොත් කලාතුරකින් තමා,වැස්ස එක්ක හුලං එනකොට සමහර විට ඩිස්කනෙක්ට් වෙනව ඒ නම් මග වයර් ලූස්/ලීක් වෙනව ඇති :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    එතකොට මොන වගේ අවුලක්ද වෙන්නෙ උබට?

    Peo tv ගන්න බැහැලු SNR 18 වඩා අඩු නම්. යකෝ ඉස්සර 26 තිබ්බ එක 18 ට අඩු කරේ මමද?
    අනික මේ පැත්තට දාන්න ගිය MSAN එක වෙන පැත්තකට දාලා...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,493
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Peo tv ගන්න බැහැලු SNR 18 වඩා අඩු නම්. යකෝ ඉස්සර 26 තිබ්බ එක 18 ට අඩු කරේ මමද?
    අනික මේ පැත්තට දාන්න ගිය MSAN එක වෙන පැත්තකට දාලා...

    :( අඩේ එහෙම එකක්ද..උන් දෙතුන් වතාවක් කතා කරා ADSL තියෙන නිසා Peo tv බඩු ටික නිකන් දෙන කතාවක් මම එපා කිව්ව.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    3KM ලයින් එකෙ දුර 4KM ඇතුලත උන්ට 8Mbps දෙන්න පුළුවන්
    ලයින් කන්ඩිෂන් මදි ඇති බන් ඒකයි ඔය SNR අඩු

    හරි ඔය line condition වැඩි කරන්න බැරි ඇයි? මොකද 2010 දී 26 ට වඩා downstream snr එක ආවනම්. ඇයි දැන් නැත්තෙ? අනික රෑට 6 db වෙලා උදේට 12.5 db වෙන්නෙ කොහොමද?
    මේවට slt එකේ උන්ට උතර නැහැනෙ බං. :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    :( අඩේ එහෙම එකක්ද..උන් දෙතුන් වතාවක් කතා කරා ADSL තියෙන නිසා Peo tv බඩු ටික නිකන් දෙන කතාවක් මම එපා කිව්ව.

    මාත් එපා කීව. මේ ආච්චි මෙහෙට snr එක වැඩිකරල දෙන මගුලක් දීපිය නිකං bill ගෙවන්න බැහැ කියල කීව. ඔය ගොබ්බ හොටු line එකට. දැන් ඒකි හොයනව ඇති snr කියන්නෙ මොකද්ද කියල. :angry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,493
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාත් එපා කීව. මේ ආච්චි මෙහෙට snr එක වැඩිකරල දෙන මගුලක් දීපිය නිකං bill ගෙවන්න බැහැ කියල කීව. ඔය ගොබ්බ හොටු line එකට. දැන් ඒකි හොයනව ඇති snr කියන්නෙ මොකද්ද කියල. :angry:

    :lol: ඇයි බන් ADSL ඩිස්කනෙක්ට් වෙන්නෙ නැතුව ස්ටේබල් ස්පීඩ් එකක් ආවට video streaming අවුල් වෙනවද SNR නිසා?
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳගනීද කිව්වලු. ෆයිබර් නෑ තාම මෙහෙට. කණු දාල තියෙනව ටෙලිකොම් එකෙන්. ඒවට වෙන්ඩ ඇති. මෙහෙට නිකන් නෙවෙයි සල්ලි දීල දුන්නත් මම නම් ගන්නවා. ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන්. දැනටම බැකප් සිස්ටම් එකක් තියෙන නිසා ලයිට් ගියත් පැය 20ක් 25ක් ලයිට් ආවෙ නැතත් අවුලක් නෑ. දැන් නිකන් දෙද්දි ගන්නෙ නැතුව පස්සෙ සල්ලි ගෙවල ගනින්.

    බැකප් සිස්ටම් එකක් kuwe ???
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,043
    113
    Panadura
    හරි ඔය line condition වැඩි කරන්න බැරි ඇයි? මොකද 2010 දී 26 ට වඩා downstream snr එක ආවනම්. ඇයි දැන් නැත්තෙ? අනික රෑට 6 db වෙලා උදේට 12.5 db වෙන්නෙ කොහොමද?
    මේවට slt එකේ උන්ට උතර නැහැනෙ බං. :confused:

    :sorry: :sorry: :sorry:
    පරණ ඒවට අලුතින් ලයින් අදින්න ඕනෙ ඒකට
    ඒත් උන් ඒකනම් කොහොමටවත් කරන්නෙ නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    :sorry: :sorry: :sorry:
    පරණ ඒවට අලුතින් ලයින් අදින්න ඕනෙ ඒකට
    ඒත් උන් ඒකනම් කොහොමටවත් කරන්නෙ නෑ

    ඉතිං බං dp එකේ ඉඳන් ගෙදරටම අලුතින් වයර් ඇද්දුවනෙ. :confused:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,043
    113
    Panadura
    ඉතිං බං dp එකේ ඉඳන් ගෙදරටම අලුතින් වයර් ඇද්දුවනෙ. :confused:

    ඒවා නෙමේ බන් ඔය DP එකට එන ලොකු වයර් එක ගැන මම කියන්නෙ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Balapan eketh hati,mata fiber line ekak ganna mehe hena wikarayak karanawa bn meter 750ta wada meter 82k wadi wela, giya sathiye SLT eke general manager hamba wenna giya, hama ekatama gihin application dunna bn eh okkoma karala mata Rs20,000 kuth yanawa, unbata gedarata nikan denawa kiyalath watina kamak na :P
     
    Last edited: