csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මෙහෙමයි මචන්ල සීන් එක මගෙ යලුවෙක් කාර් එක ඉල්ලනවා හයර් එකක් යන්න. යන්නෙ දවස් 4කට. අම්බලන්ගොඩ ඉඳන් අම්පාරට යන්නෙ. 23 උදේ ගිහින් 26 රැ තමයි ආයේ එන්නෙ. තෙල් ගහගන්නව පොර. මේ හයර් එකට කීයක් වගේ ගන්න ඕනද මචන්ල.. මට ඒ ගැන එච්චර ලොකු දැනුමක් නැ :( කාර් එක Grace එකක්.. KM ගානටද ගන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරල දියල්ලකෝ :yes::yes: rep 15+ ගානේ දෙනවා :)
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn ganna one KM ganata bn mkd api danne na ne un amapre kohe yna innwada kyl uba ganak kwkwth eka ubata padui poddak hithala blpn mehema un kynwa KM 250 okkoma yne kyl ghn enakota 400k withara ethakota ubata padui ne bn metereta yana eka thama hodama wade bn
     
    • Like
    Reactions: csaranga46

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    mcn ganna one KM ganata bn mkd api danne na ne un amapre kohe yna innwada kyl uba ganak kwkwth eka ubata padui poddak hithala blpn mehema un kynwa KM 250 okkoma yne kyl ghn enakota 400k withara ethakota ubata padui ne bn metereta yana eka thama hodama wade bn
    කීයක් වගේ ගන්නවද බං KM එහෙකට? Rep 15+
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹේ යාලුවෙක් හින්දා, කිලෝ මීටරයට යන ගාණ ගන්න.
    ග්‍රේස් එකක් හින්දා අඩුම කිලෝ මීටරයට රු.50 ගානේ හරි දාන්න.
    ඒත් ඌ උඹේ ෆිට්ම යාලුවෙක් නම් කිලෝ මීටරයට 40 ගාණේ දාලා දෙන්න. ඌටත් එතකොට ශේප්.
     
    • Like
    Reactions: csaranga46

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    උඹේ යාලුවෙක් හින්දා, කිලෝ මීටරයට යන ගාණ ගන්න.
    ග්‍රේස් එකක් හින්දා අඩුම කිලෝ මීටරයට රු.50 ගානේ හරි දාන්න.
    ඒත් ඌ උඹේ ෆිට්ම යාලුවෙක් නම් කිලෝ මීටරයට 40 ගාණේ දාලා දෙන්න. ඌටත් එතකොට ශේප්.
    එල මචං Thank You Rep 15+ :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෆූල් ඉන්ශුරන්ස් දාලා නම් දීපන් මචන්. අනික කාර් ෆයින්ඩ ටූල් එකක් වාහනයේ යාලුවාටත් නොදැන දාලා තියපන්. ඌ හොද එකෙක් වුනත් නිකන් හරි කරුමේට වාහනය වෙන එකෙක් හොරකම් කරලා තිබ්බා නම් උඹට වාහනය තියෙන තැන හොයා ගන්න පුලුවන් වෙයි.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ෆූල් ඉන්ශුරන්ස් දාලා නම් දීපන් මචන්. අනික කාර් ෆයින්ඩ ටූල් එකක් වාහනයේ යාලුවාටත් නොදැන දාලා තියපන්. ඌ හොද එකෙක් වුනත් නිකන් හරි කරුමේට වාහනය වෙන එකෙක් හොරකම් කරලා තිබ්බා නම් උඹට වාහනය තියෙන තැන හොයා ගන්න පුලුවන් වෙයි.
    ඔව් බං එහෙම කරන්න ඕන