මෙහෙමයි මචන්ල සීන් එක මගෙ යලුවෙක් කාර් එක ඉල්ලනවා හයර් එකක් යන්න. යන්නෙ දවස් 4කට. අම්බලන්ගොඩ ඉඳන් අම්පාරට යන්නෙ. 23 උදේ ගිහින් 26 රැ තමයි ආයේ එන්නෙ. තෙල් ගහගන්නව පොර. මේ හයර් එකට කීයක් වගේ ගන්න ඕනද මචන්ල.. මට ඒ ගැන එච්චර ලොකු දැනුමක් නැ
කාර් එක Grace එකක්.. KM ගානටද ගන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරල දියල්ලකෝ 
rep 15+ ගානේ දෙනවා 
කාර් එක Grace එකක්.. KM ගානටද ගන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරල දියල්ලකෝ 
rep 15+ ගානේ දෙනවා 