Lipton Seat to N-Eliya

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලිප්ටන් සීට් වල ඉදන් ඔය පාරනන් දුර වැඩියි.
    බංඩාරවෙලට නොයා ලිප්ටන් සී්ට් වල ඉදන් හපුතලේට ඇවිත් බොරලන්ද පාරෙන් වැලිමඩට (කැප්පෙටිලොළට) යන්න පුලුවන් ලේසියෙන්. වැලිමඩ ඉදන් පොඩි දුරයි නුවර එලියට.. පාරත් සුපිරියි. ඒ පාරෙන් ඕනිනන් හෝර්ටන් ප්ලේන්ස් යන්නත් පුලුවන්..

    R6EXXwN.png
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලිප්ටන් සීට් වල ඉදන් ඔය පාරනන් දුර වැඩියි.
    බංඩාරවෙලට නොයා ලිප්ටන් සී්ට් වල ඉදන් හපුතලේට ඇවිත් බොරලන්ද පාරෙන් වැලිමඩට (කැප්පෙටිලොළට) යන්න පුලුවන් ලේසියෙන්. වැලිමඩ ඉදන් පොඩි දුරයි නුවර එලියට.. පාරත් සුපිරියි. ඒ පාරෙන් ඕනිනන් හෝර්ටන් ප්ලේන්ස් යන්නත් පුලුවන්..

    R6EXXwN.png

    This is the best way.
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    haputhale town eken dakunu pattata tynawa parak, (town eke kagen hari ahaganna keppetipola para kiyala) eke awama Boralanda-Keppetipola- Nuwra eliya. eka thama lagama para, Bandara wela gihin enna epa dura wadii.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ලිප්ටන් සීට් වල ඉදන් ඔය පාරනන් දුර වැඩියි.
    බංඩාරවෙලට නොයා ලිප්ටන් සී්ට් වල ඉදන් හපුතලේට ඇවිත් බොරලන්ද පාරෙන් වැලිමඩට (කැප්පෙටිලොළට) යන්න පුලුවන් ලේසියෙන්. වැලිමඩ ඉදන් පොඩි දුරයි නුවර එලියට.. පාරත් සුපිරියි. ඒ පාරෙන් ඕනිනන් හෝර්ටන් ප්ලේන්ස් යන්නත් පුලුවන්..

    R6EXXwN.png

    මචන් මට දම්බෙතැන්න පාරෙත් යන්න ඔනේ පාර මාර ලස්සනයි. දුර ටිකක් වැඩි උනාට කමක් නැහැ ලස්සන වට පිටාවක් බලාගෙන යන්න ඔනේ. තව කාර් එකක් යන්න පුලුවන් පාරක් වෙන්න ඔනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මට දම්බෙතැන්න පාරෙත් යන්න ඔනේ පාර මාර ලස්සනයි. දුර ටිකක් වැඩි උනාට කමක් නැහැ ලස්සන වට පිටාවක් බලාගෙන යන්න ඔනේ. තව කාර් එකක් යන්න පුලුවන් පාරක් වෙන්න ඔනේ

    මම කිව්ව පාර හොදයි. කාර් එකක යන්න පුලුවන්. ටික දුරක් නැතුව අනිත් ඔක්කොම කාපට් පාර.
    දෙපැත්තෙම ගොඩක් වෙලාවට කැලෑවල්.. බලන්න දේවල් තියෙනවා. හැබැයි පාර ටිකක් විතර පාලුයි.. වාහන අඩුයි.. ගෙවල් දොරවල් අඩුයි..නිදහසේ යන්න තියෙන්නෙ. හෙළවල්, වංගු, ප්‍රපාත නැහැ..

    අර බන්ඩාරවෙලට ගිහින් යන එකනන් වැඩක්ම නැහැ. තනිකරම ගෙවල්, කඩවල් වේලිච්ච පැති..

    දඹේතැන්න පාර කියන්නෙ ලිප්ටන් සීට් යන පාර තමයි..
     
    Last edited:

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මම කිව්ව පාර හොදයි. කාර් එකක යන්න පුලුවන්. ටික දුරක් නැතුව අනිත් ඔක්කොම කාපට් පාර.
    දෙපැත්තෙම ගොඩක් වෙලාවට කැලෑවල්.. බලන්න දේවල් තියෙනවා. හැබැයි පාර ටිකක් විතර පාලුයි.. වාහන අඩුයි.. ගෙවල් දොරවල් අඩුයි..නිදහසේ යන්න තියෙන්නෙ. හෙළවල්, වංගු, ප්‍රපාත නැහැ..

    අර බන්ඩාරවෙලට ගිහින් යන එකනන් වැඩක්ම නැහැ. තනිකරම ගෙවල්, කඩවල් වේලිච්ච පැති..

    දඹේතැන්න පාර කියන්නෙ ලිප්ටන් සීට් යන පාර තමයි..

    එතකොට මචන් ලිප්ටන් සිට් ගිහිල්ලා අපහු හපුතලෙට ඇවිලා බොරලන්ද පාරේ යන්න ඔනෙ නෙද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට මචන් ලිප්ටන් සිට් ගිහිල්ලා අපහු හපුතලෙට ඇවිලා බොරලන්ද පාරේ යන්න ඔනෙ නෙද?

    හපුතලේ ඉදන් ලිප්ටන් සීට් නැගල ආයිත් හපුතලේට ඇවිත් එතනින් පහළට තියෙන බොරලන්ද කැප්පෙටිපොළ පාරේ යන්න...
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මේවා ටිකත් බලලම යන්න

    සුන්දර බෝඹූරු ඇල්ල
    https://www.elakiri.com/forum/showthread.php?t=1859653

    සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එකක්
    https://www.elakiri.com/forum/showthread.php?t=1802514

    Thank machan

    මචන් මම කියනවට උබ මෙ පාර ටිකක් බලපන් පට්ට ලස්ස්සනක් තියෙන්නේ. හැබැයි පාර පටුයි. කලින් එxපිරියන්ස් තියෙනවා නම් ඩ්‍රරයිව් කරන්න පුලුවන් අව්ලක් නැතුව

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Machan driving gana hoda experience ekak thiye nam boralanda hali ala para hodai.. mokada para patui
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    හපුතලෙන් එඩිසම් හන්දිය, ගැලනනෝර් ගුඩ් සෙඩ්, එක වල්ගහවෙල හන්දිය, හොරදොරොව්ව, බොරලන්ද සහ කැප්පෙටිපොල හරහා තියෙන ඩබල් ලයින් කාපට්හොදම පාරක් තියෙත්දි මොකටද මේ වෙන පාරක්.. ලිප්ටන් සීට් ඉදන් පූනාගල හරහා පොඩි හයික් ජොලියක් තියෙනවා තමයි... ඒත් ලංකාවේ වැඩිම ස්වභාවික පරිසරයත් එක්ක ගැටුණු හොදම මට්ටමේ මාර්ගයක් කලින් කීවේ.....

    https://www.google.com/maps/place/Walgahawela+Junction/@6.7847003,80.9327066,3a,75y,90t/data=!3m8!1e2!3m6!1sAF1QipMSIWBddILGRPytIBSgpnpYQnSuKLK1-8PFAbw!2e10!3e12!6shttps:%2F%2Flh5.googleusercontent.com%2Fp%2FAF1QipMSIWBddILGRPytIBSgpnpYQnSuKLK1-8PFAbw%3Dw203-h114-k-no!7i3264!8i1836!4m13!1m7!3m6!1s0x3ae33d606730751b:0xcbd0c46c22f1ae5!2sPolgahawela+Junction!3b1!8m2!3d7.3352384!4d80.3002653!3m4!1s0x0:0x5086bfa96ca03d51!8m2!3d6.7847003!4d80.9327066
     
    Last edited: