තල-ගුලි

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    ~මට හොඳ තල කැරලි ටිකක් ගන්න තැනක් කියපල්ලා~

    බ්‍රෑන්ඩ් එකක් තමයි ඕනෙ.
     
    • Like
    Reactions: Boomslang

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බ්‍රෑන්ඩ් එකේ නම නම් මතක නැහැ.නුගේගොඩ හොද හිත මීකිරි ෂොප් එකේ තියෙනවා තල කැරලි.මම කාපු රසම තල කැරලි.නියම කිතුල් හකුරු දාලා තියෙන්නේ.අනික් ඒවට වඩා සයිස් එකත් ලොකුයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Jinadasa - Abepussa (colombo Kandy Road)

    නම දිව අග තිබුනෙ. මතක් වුනේම නැහැ :)

    @DjAnomaly- උඩ කියල තියෙනව වගේ මීකිරි කඩවල බලන්න සමහර ඒවායෙ තියෙනවා. සුපර් මාර්කට් වලත් තියෙනවා බෑග් පිටින්. මොකෝ උබ ඉතින් දැන් තකහනිය‍ෙම වරකපොල යන්නයැ තලගුලි ගන්න :lol:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    බ්‍රෑන්ඩ් එකේ නම නම් මතක නැහැ.නුගේගොඩ හොද හිත මීකිරි ෂොප් එකේ තියෙනවා තල කැරලි.මම කාපු රසම තල කැරලි.නියම කිතුල් හකුරු දාලා තියෙන්නේ.අනික් ඒවට වඩා සයිස් එකත් ලොකුයි.

    ado mamath kaala thiyenawa.eka parak rasa watila 30k genawa.ape mama kenektath aran dunna 100k rata geniyanna.sirawatama patta rasai.eth ethana witharai oya brand eka thiyenne.mama hithanne unma karana ekak oka.:love: