10 කොල්ලො/කෙල්ලෝ එක්ක කථා කරොත් 7ක් GAD/ MDD එන්න කලින් ගුලි ට්‍රයි කරපු එවුං, අඩුම ලොකු පැකට් එකක් වත්. [ ලොකු ලොකු බ්‍රෑන්ඩ් ] ගුලි, අරක මේක කියල කාපල්ලකො. හැදෙන ලෙඩ හොයාගන්න අපිටත් Datura කන්න වෙනවා. Tropanes තියෙනවා ගුලි කම්පැනි වලට ළඟදීම නගින්න වෙයි උසාවි!
