කොල්ලො/කෙල්ලෝ 10ක් එක්ක කථා කරොත් 7ක් Generalized anxiety disorder /Major Depressive Disorder
එන්න කලින් ගුලි ට්‍රයි කරපු එවුං, අඩුම ලොකු පැකට් එකක් වත්. [ ලොකු ලොකු බ්‍රෑන්ඩ් ] ගුලි, අරක මේක කියල කාපල්ලකො. හැදෙන ලෙඩ හොයාගන්න අපිටත් අත්තන ඇට කන්න වෙනවා. Tropanes [ වස කියල හිතපන් ] තියෙනවා ගුලි වල කම්පැනි වලට ළඟදීම නගින්න වෙයි උසාවි! බ්‍රෑන්ඩ් වෙන වෙනම කියන්න බැහැ කන එක නොකන එක උඹලගේ තීරණේ.
මේක හරි යයි නේද කාලෙත් එක්ක.
කතා කරපු අයගේ රෝග ලක්ෂණ මොනවද?
සාමාන්‍ය GAD/ MDD ලක්ෂණ එක සැරේ ජ්විතේ වෙනස් උන තැනට යන්න කියද්දී අන්තිමේට යන්නෙම ගුලිය කාපු කාලෙට. හොඳම දේ කියන්නෙ උනුත් බණ කියනවා.
ගුලි නිතරම කන අයගේ ඇස් රතු වෙලා ගොරක ගෙඩි දෙකක් වගේ වෙනවා. වෙවුලන්න ගන්නවා. හිටපු ගමන් හයියෙන් කෑ ගහන්න ගන්නවා. ඇඟේ මස් දිය වෙලා ඇටකටු පෑදෙනවා. දත් හැලෙනවා. හකු බහිනවා. කොණ්ඩේ යනවා. තනිකරම සොම්බියෙක් වගේ වෙනවා.
එහෙම කියන්නත් බැහැ බං. අපිත් ගහන ගමන් වැඩ කරපු අය. ඇස් රතු වෙනවට අයි ඩ්‍රොප් එක දන්නවා. බඩ ගිණි එන්න Remeron තියෙනවා. නිදියන්න පෙත්ත දන්නවා/ ඇහරෙන්න පෙත්ත දන්නවා. අනිත් ඒවා නං හයිජිං/ දෘග් ටොසික් අවුල් නිසා එන දේවල් නෙ. එහෙම මුණ බලලා කියන්න බැහැ.
ගුලි කෑවම වදින්නේ නැති නිසා ගුළු කන්නේ නෑ
උබ දාන ඒවා හැටියට ගුලිය අලි බෙට්ටක් විතර සයිස් එකට හදන්න වෙයි.

