wayasa awurudu 30 ka kenekta samnyen hodata kala andala inna income eka kiyak wage onada?? thani kenekta ,middle upper class wage kenekta
wayasa awurudu 30 ka kenekta samnyen hodata kala andala inna income eka kiyak wage onada?? thani kenekta ,middle upper class wage kenekta
එක එක පුද්ගලයා මත වෙනස්වේ එකෙක්ට 10000 ක් හොදටම ඇති මාසෙම ජීවත් වෙලා රු 1000ක් විතර ඉතුරැත් වෙනවා තවත් එකෙක් ලක්ෂ 2ක් අරන් මාසේ අන්තිමට 50ක් විතර ණයත් වෙනවා!
na ehema nemai mama kiyanne upper middle class kenekta wahane lease eka gewala bill tika gewala hodata kala bila inna kiyak wageda? samanya wahanayak laksha 35 k wage hoda geyak average rent eka gewala. e wage inna nam ekkenekta kiyaka income ekak ona weida lankawe?

laksha dekak wage oni wei![]()
උබට තියන වියදම් අපි කොහොමද දන්නේ උබේ වියදම් ටික ඔක්කොම එකට එකතු කරලා කම්බයින් කරලා හදපන් කොච්චරත් ඔනෙද කියලා අපිදන්නවද වාහනේ ලීස් එක කීයද කියලාවත්![]()
wayasa awurudu 30 ka kenekta samnyen hodata kala andala inna income eka kiyak wage onada?? thani kenekta ,middle upper class wage kenekta
මෙතන තමයි හැමෝටම වරදින තැන උබ ව්‍යාපාරයක් , වත්කමක් හරි අඩුම etf/epf රජයේ ජොබක් නැත්නම්
හැමදෙම කළා නාස්ති කරන්න කලින් උබ දන කරන්න දේ කරන්න බැරි වුනාම කොහොමද කන්නේ කන්නේ බොන්නේ කියලා හිතලා බලන්පන්
උබේ ප්‍රශ්නෙට මොන වුනත් අදාල පුද්ගලයා මත රදාපතින්නේ , තනියම ඉන්නේ තුන් වේලම පිටින් කන්න නම් ලිසින් අරවා මේවා නැතිව 30,000ක් ඕන වෙයි බේසික් වැඩ වලට
mmmmmm mehema balamu
wahaneta maseta 30
gewal rent eka 30 colombo area eke
bill welata 12 k athi weida lankawe ganan danne na mama
kanna bonna 20 k athi da
asaneepayak unoth 5 k
gedera ammata taththata 5 k
podi athal ekak danna 10 k
mmm saving 10 k
ehema baluwoth 120 k wage athida maseta?? mata masa 8 k mehe indala epa wela inne 120 k wagenam income ekak tiyaganna puluwan lankawata awoth. ekai ahuwe. saving 15 lacks wage tiyanawa.
එහෙනම් උබට අඩුම 1යි 60ක් වත් ඕනේ හොදට ඉන්නනම් 2ට වැඩියෙන් ඔනේ(මානසික පීඩනයක් නැතිව)

badinna adahasak nadda?
Income eka gana help ekak 08-13-2018 08:01 PM ehenam pakatada puka denna awe thread ekata
පුත්තලම් බුරුවෙක්ට තරහා ගිහින් රෙප් කපලා![]()
mmmmmm mehema balamu
wahaneta maseta 30
gewal rent eka 30 colombo area eke
bill welata 12 k athi weida lankawe ganan danne na mama
kanna bonna 20 k athi da
asaneepayak unoth 5 k
gedera ammata taththata 5 k
podi athal ekak danna 10 k
mmm saving 10 k
ehema baluwoth 120 k wage athida maseta?? mata masa 8 k mehe indala epa wela inne 120 k wagenam income ekak tiyaganna puluwan lankawata awoth. ekai ahuwe. saving 15 lacks wage tiyanawa.

House Rent -------------------> 25,000/-
Travel 1000 per day into 25 -> 25,000
Food 1000 per day into 30 -> 30,000
Clothes per month -----------> 20,000
Internet Bill ---------------- ---> 4,000
Mobile bill ----------------------> 1,000
Clubs and Pubs ---------------->20,000
Chillout @ Coffee Shops ------>20,000
Movies and hangouts ---------> 15,000

mmmmmm mehema balamu
wahaneta maseta 30
gewal rent eka 30 colombo area eke
bill welata 12 k athi weida lankawe ganan danne na mama
kanna bonna 20 k athi da
asaneepayak unoth 5 k
gedera ammata taththata 5 k
podi athal ekak danna 10 k
mmm saving 10 k
ehema baluwoth 120 k wage athida maseta?? mata masa 8 k mehe indala epa wela inne 120 k wagenam income ekak tiyaganna puluwan lankawata awoth. ekai ahuwe. saving 15 lacks wage tiyanawa.
stay at least for another 1 year![]()