Income eka gana help ekak

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    160k?? ammooo :shocked:

    වාහනේ සර්විස් කරන්න ඔනේ තෙල් ගහන්න ඔනේ රෙපෙයා ආවොත් හදන්න ඔනේ ඉන්සුවරන්ස් දාන්න ඔනේ

    තව යාළුවෙක් මගුල් ගෙයක් කිවුවොත් ඒකට යන්න ඔනේ ත්න් වේල හොදට කාලා ඇදලා ඇදුමක් දෙකක් ගන්න ඔනේ ඉතින් උබට තත්වේ ආරක්ෂාකර ගන්න 1යි 6ක් අවම ඔනේ නැත්නම් වටේ පිටේ උන් හිතයිඋබ කුනු ලෝබයෙක් කියලා:lol::baffled:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mokakda wahane ?

    rent 20-25k
    ac+ nam internet+phone+electrcity+water 10-15k
    foods 20-25k
    health 5-7+k
    parents 10k
    entertainment 10k
    saving ? 10-20k

    expenses adu karaganna puluwan

    *awashya awastha waladi wahanyk rent karanna
    *town kittuwama gewal rent ganan
    *savings walin kotasak health+emergency walata ayin karanna bank account ekakata e tika deposit karahan
    *bonna party danna giyoth ithin masekata 10k in berenna bariweyi

    bonna party danna ona waysak nmai 30k kiyanne ..kasadayak badinna mama enne.. expenses adu kerenna ona thawa...:)
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    වාහනේ සර්විස් කරන්න ඔනේ තෙල් ගහන්න ඔනේ රෙපෙයා ආවොත් හදන්න ඔනේ ඉන්සුවරන්ස් දාන්න ඔනේ

    තව යාළුවෙක් මගුල් ගෙයක් කිවුවොත් ඒකට යන්න ඔනේ ත්න් වේල හොදට කාලා ඇදලා ඇදුමක් දෙකක් ගන්න ඔනේ ඉතින් උබට තත්වේ ආරක්ෂාකර ගන්න 1යි 6ක් අවම ඔනේ නැත්නම් වටේ පිටේ උන් හිතයිඋබ කුනු ලෝබයෙක් කියලා:lol::baffled:

    ammooo 160k wadi nadda thani kenekta?? mama me kiyanne single life ekata...couple ekakata nemai..:sorry::sorry: yakado mata meheth hambawenne 180k lankawe salli welin 30k witara accommodation,kanna 25k wage transport hena ganan ekai lankawata enna hadanne dan permanent income ekak tiyana nisa...:shocked::shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ammooo 160k wadi nadda thani kenekta?? mama me kiyanne single life ekata...couple ekakata nemai..:sorry::sorry: yakado mata meheth hambawenne 180k lankawe salli welin 30k witara accommodation,kanna 25k wage transport hena ganan ekai lankawata enna hadanne dan permanent income ekak tiyana nisa...:shocked::shocked:

    පූළුවන් මචං උබට මේ ජිවිතෙත් එපා වෙයි මාස 3ක් යන ම කොට මිනිස්සුන්ට හිතන පතන කරදර නෙමෙයි ජීවත් වෙනකොට වෙන්නේ උබ අරපිරිමැස්මෙන් කටයුත් කරන සෝබන වැඩ නැති එකෙක් නම් ඉතින් සේප් ඒ මදිවට දවසින් දවස උද්දමනයත් වැඩි වෙනවා අමතර කීයක් හරි හොයා ගන්න වෙයි ඉතින්:(
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    මුත්තට පිස්සුද
    ලක්ශෙන් 4ක් ඉන්න මිනිස්සු ඉන්නෙ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තට පිස්සුද
    ලක්ශෙන් 4ක් ඉන්න මිනිස්සු ඉන්නෙ

    බලපන් මචං මුගේ වියදම් ටික එක්තු කරලා ඒතනම් 120 කට වැඩිය් ඉතින් මුට 160ක් වත් ඔනේ ඉහල මධ්‍යම පාන්තිකයෙක් වගේ ඉන්න අනිවා:no:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    පූළුවන් මචං උබට මේ ජිවිතෙත් එපා වෙයි මාස 3ක් යන ම කොට මිනිස්සුන්ට හිතන පතන කරදර නෙමෙයි ජීවත් වෙනකොට වෙන්නේ උබ අරපිරිමැස්මෙන් කටයුත් කරන සෝබන වැඩ නැති එකෙක් නම් ඉතින් සේප් ඒ මදිවට දවසින් දවස උද්දමනයත් වැඩි වෙනවා අමතර කීයක් හරි හොයා ගන්න වෙයි ඉතින්:(

    mehe inna ba bannnnnnnnnnnnnn:no::no::no::no: mage qualification gana hithuwe na ban me aurudu 30 tama salli hamba kela witarai..wahanayak gatta building ekak hadagatta thawa savings 15k witara tiyanawa habai loan mokuth na lease eka witarai..:sorry::sorry::sorry: 130k lankawe madinam monawa kerennada ban..man mehe innakota 180k gannawa mehe accom wlata 30k ain kelama 150k lankawata awa kiyala lokuu wenasak na amma taththa hari laga innawa mehe mokekwath naa:dull::dull::dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    බලපන් මචං මුගේ වියදම් ටික එක්තු කරලා ඒතනම් 120 කට වැඩිය් ඉතින් මුට 160ක් වත් ඔනේ ඉහල මධ්‍යම පාන්තිකයෙක් වගේ ඉන්න අනිවා:no:

    මූ කියන සේරටම එච්චර යන්නෙ නෑනෙ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මූ කියන සේරටම එච්චර යන්නෙ නෑනෙ

    පොරම දාලා තියනවානේ වියදම මං කිවුවේ ඒවට අනුව මෙයා කිවුවනම් රෝල ගහගෙන සේප් එකේ ජීවත් වෙන්න නම් ඉිතින් පොර හිතන ගාන සේප් ඒත් ලීස් එක ඉවර වෙනකම් මුට වියදම් කොන්ටෝල් කරගන්න වෙයි පරිස්සමෙන් :(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    එක එක පුද්ගලයා මත වෙනස්වේ එකෙක්ට 10000 ක් හොදටම ඇති මාසෙම ජීවත් වෙලා රු 1000ක් විතර ඉතුරැත් වෙනවා තවත් එකෙක් ලක්ෂ 2ක් අරන් මාසේ අන්තිමට 50ක් විතර ණයත් වෙනවා!

    :lol::lol::lol::lol::lol::lol::lol: mu dammoth danne ohmda cmnt thama
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    උඹ රට ඉදන් කීයක් ඉතුරු කරනවද.
    ලංකාවේ පට්ට වියදම් මචන්.

    වාහනේ - 30 ලීස්
    වාහනේ තෙල් + මෙන්ටෙනන්ස් - 20
    රෙන්ට් - 25
    ෆූඩ් - 30
    බිල් - 10
    එන්ටර්ටේන්මන්ට් - 15
    ක්ලොත් - 10
    පෙරන්ට්ස් - 15
    වෙඩින්, පාර්ටි ප්රෙසේන්ට්ස් - 5
    හෙල්ත් - 5

    ඔයිට අමතරව උඹ බදිනවානම් වෙඩින් / ලමි හම්බ වෙද්දී එවට වියදම් / ගැනි ගෙවල් හදන්න කිව්වොත් පටන් ගන්න සල්ලි ටිකක් ඕන.

    පරෙන්ට්ස් සවින්ග්ස් තියෙනවනම් ලොකු අව්ලක් නැහැ. but එව රුපියල බාල්දු වෙන හැටි බලද්දී ලොකු වටිනාකමක් නැහැ.

    family බිස්නේස් / ඉන්කම් එකක් තියෙනවනම් අව්ලක් නැහැ.
     
    mehe savings na ban 75k witara save kerehaki..wadak na masa 10 laksha 7.5 ...food welata 30k yayida thani kenekta??? hadaph buiding ekak tiyanawa eka paetition kerela geyak kerennath puluwan...
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    mehe savings na ban 75k witara save kerehaki..wadak na masa 10 laksha 7.5 ...food welata 30k yayida thani kenekta??? hadaph buiding ekak tiyanawa eka paetition kerela geyak kerennath puluwan...

    ලංකාවට අවොත් ඔය ලක්ෂ 7ත් නැහැ. මොකක්ද උඹ කරන ජොබ් එක?
    බදින්න කිට්ටු වෙලා වරෙන්.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම දාන්න ගිය රිප්ලයි ඒක මේක නෙමෙයි ඒ්ක Type කරලා Delete කරලා දැම්මා අාපහු.
    උඹ ඔය කන බොන සීන් වලට යන ගාන limit කරපන්. ඒතකොට ඒ ගානත් ඉතුරු වෙනවා අනිත් ඒක ඒතකොට ඔය Health කියන Category ඒකෙන් තව අවුරුදු 5-10 කින් උඹට ඒන සුපිරි වියදම අඩු වෙනවා