160k?? ammooo![]()
වාහනේ සර්විස් කරන්න ඔනේ තෙල් ගහන්න ඔනේ රෙපෙයා ආවොත් හදන්න ඔනේ ඉන්සුවරන්ස් දාන්න ඔනේ
තව යාළුවෙක් මගුල් ගෙයක් කිවුවොත් ඒකට යන්න ඔනේ ත්න් වේල හොදට කාලා ඇදලා ඇදුමක් දෙකක් ගන්න ඔනේ ඉතින් උබට තත්වේ ආරක්ෂාකර ගන්න 1යි 6ක් අවම ඔනේ නැත්නම් වටේ පිටේ උන් හිතයිඋබ කුනු ලෝබයෙක් කියලා







