අපිට වෙඩින් කාඩ් එකක් දුන්නම වෙඩින් එකටයි හෝම් කමින් එකයි දෙකටම යන්න ඕනද බන්? කාඩ් එකේ තියෙන්නෙ වෙඩින් එක අහවල් දවසෙ තියෙනව එන්නෙයි කියල විතරයි. හෝම් කමින් එකට එන්න කියල වෙනම කියන්න ඕනද ?
බලෙන් හොය හොය පුක දෙන්න යන්න දගලන්න ඔට්ටු වෙන්නෙ ඇයි .කාඩ් එකේ එන්න කියල තියෙන දවසට වෙලාවට හරි තැනට යමං
පිස්සුද යකෝ දෙවැනි දවසට එන්න කිව්වා නම් කටින කියනවා නිකන් කඩ එක විතරක් නම් ඒ දවසට පලයන් ,
උබ කෙල්ලගේ පැත්ත නේ
gdrata awith wedima qwanm bhowit katin kiynv.. smharunam card dekam dnv..post krl ewwnm 2m ewnv aniwa.. ubat ehma nhne e kynne wedima witharyi.